IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පොලිස් තුවක්කුව පොලිසියටම පත්තුවෙයි

කෑගල්ල, බුලත්කොහුපිටිය පොලිසියේ රථවාහන අංශයේ කොස්තාපල්වරයකුට වෙඩි වැදී කෑගල්ල රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.

ඔහුට වෙඩි වදින්නට ඇත්තේ පොලිසියේ වෙනත් පුද්ගලයකුගෙන් බවට ලැබී ඇති තොරතුරු ගැන පොලිසිය පරීක්ෂණ කරයි.

අවිස්සාවේල්ල සහකාර පොලිස් අධිකාරි තුෂාර දළුවත්ත මහතා මෙම පරීක්ෂණය බාරව සිටියි. දැනගන්නට ඇති ආකාරයට තුවක්කුවේ දෝෂයක් ගැන සගයකු සොයා බලද්දී ඔහු අතින් එය පත්තු වන්නට ඇතැයි කියති. තුවාල ලැබූ පුද්ගලයාගෙන් කටඋත්තරයක් ගැනීමටද මෙතෙක් හැකිවී නැත.

 



අදහස් (0)

පොලිස් තුවක්කුව පොලිසියටම පත්තුවෙයි

අමල් Sunday, 04 October 2015 11:18 AM

එන්න එන්නම නරක අරංචිමයි අහන්න ලැබෙන්නේ. (ර)

:       0       0

චන්දා Sunday, 04 October 2015 11:22 AM

මෙවැනි පුවත් අසන්න නොලැබේවා.! (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 374 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1015 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site