තම රාජකාරියට බාධා කළැයි අමබ්ලන්ගොඩ තිලකපුර පොලිස් මුරපොළේ ස්ථානාධිපති පොලිසියට පැමිණිලි කර ඇත.
එහෙත් තිලකපුර නිවසක වැසියන් පවසනුයේ තම නිවසට බලහත්කාරයෙන් ඇතුළු වූ පුද්ගලයකුගේ තරුවක් ගලවා ගත් බවයි.
ඒ මොහොතේම 119 අංකයට හා නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයයට දැන්වූ බවත්, තරුව දෙන්නේ නියෝජ්‍ය පොලිස්පති අතට පමණක් බවත් ඔවුහු පවසති.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය පැවසුවේ ඒ ගැන සොයා බලා පිළිතුරක් දෙන බවයි.
2025 දෙසැම්බර් මස 18
436
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිස් තරුව දෙන්නේ ඩීඅයිජීට විතරලු
ප්‍රසාද් Tuesday, 20 October 2015 10:28 PM
අර "තනි තරුවේ " කියලා සිංදුවකුත් තියෙන්නේ.... ඒක මතක්වුණා (නි)
රහීම Tuesday, 20 October 2015 08:32 AM
මොකද්ද,මේ තරුව? වල්ග තරුවක්ද?(රේ)
තමර Tuesday, 20 October 2015 04:49 AM
මොකක්ද අප්පේ මේ තරු හටන? (නි)
නිමල් Tuesday, 20 October 2015 05:08 AM
බලහත්කාරකමට ,ගැලුන තරුව ආපසු නොලැබේවා (ම)
ධර්ම ජයවික්‍රම Tuesday, 20 October 2015 05:15 AM
තරු දිලෙන්නේ රැයක පමණි. (ම)
සම්පත් Tuesday, 20 October 2015 05:13 AM
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියනවා නේ (ම)
රොෂාන් Tuesday, 20 October 2015 05:48 AM
අපොයි පොලිසියට ගිය කලක්! (නි)
ලසන්ත අලහාකෝන් Tuesday, 20 October 2015 05:53 AM
වැඩේ වැැරදි නම් ඩී. අයිි .ජීට නෙවෙයි අයි .ජීි .පීට දෙන්න නිල ඇදුමේ ගෙෘරවය කෙලෙසන මිනිස්සු පොලිස් සේ්වයට මොකටද?(රේ)
මිනු Tuesday, 20 October 2015 06:10 AM
නිවැසියන්ගේ චරිතය කොහොමද දන්නේ. (ම)
ඇලෙක්ස් Tuesday, 20 October 2015 06:32 AM
මිනිස්සු පැමිණිල්ලක් දාන්න සමහර පොලීසි වලට යන්නත් බයයි දැන් (නි)
දහම් Tuesday, 20 October 2015 10:22 AM
පොලිසිය අපරාධ වවනවද?(ම)
බටගල Tuesday, 20 October 2015 06:45 AM
ලසන්ත, ඔබ හරි. පොලිසිය කියන්නෙත් ජනතාවගෙන් පඩි ලබන නිලධාරීන් ඉන්න ආයතනයක්. වැරදි කරන්න ගිහින් දැන් තරු පෙනිලා වගේ... (නි)
ඉසුරන්දි Tuesday, 20 October 2015 06:56 AM
ස්වාධීන ආයතනයක් කළොත් කොහොමට හිටීවිද කියලා හිතෙනවා දැන්මම මෙහෙම නම් (නි)