IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පොලිස් ජූඩෝ ක්‍රීඩකයා පී.සී ට ගහලා

පිළියන්දල ආගමික පෙරහැරක වාහන හැසිරවීමේ රාජකාරියක යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයෙකුට පහර දුන් බව කියන පොලිස් ජූඩෝ ක්‍රීඩකයෙකු අත් අඩංගුවට ගැනීමට සොයයි.

ඔහු ත්‍රීරෝද රියකින් පැමිණ කොස්තාපල්වරයාට පහරදුන් බවත් කොස්තාපල් රෝහලගත කර ඇති බවත් පොලීසිය කියයි.



අදහස් (0)

පොලිස් ජූඩෝ ක්‍රීඩකයා පී.සී ට ගහලා

සමරේ(ගාල්ල) Sunday, 20 July 2014 01:05 PM

කාලයක් තිස්සේ පොලිසිය කළ අපරාධ නිසා තමයි මෑතක සිට පොලිසියට අපල කාල ලබලා තියෙන්නෙ. (නි)

:       0       0

දනුක Sunday, 20 July 2014 03:12 AM

සගවපු අවි පෙන්වමුද? (අ)

:       0       0

සන්ජය Sunday, 20 July 2014 04:53 AM

ජුඩෝ වුනාට වැඩක් නැ නේ කට්ටියක් එක්ක ඇවිත් ගහනවා නම් (අ)

:       0       0

ෆෙඩ්රික් Sunday, 20 July 2014 05:09 AM

පිළියන්දල පොලීසිය අපරාධ කරුවන්ගෙන් ගුටි කනවා. බල්ලොත් උසිගන්නනවා. පව් පිළියන්දල පොලීසිය. (නදී)

:       0       0

සත්‍යා Sunday, 20 July 2014 10:10 PM

පොලිසිය පොලිසියට ගහන කාලයක් ඇවිල්ලා.... (නි)

:       0       0

චමින්ද Sunday, 20 July 2014 06:16 AM

පුද්ගලික ප්‍රශ්නයක් වෙන්න ඇති. එකම කට්ටියනේ ගානක් නැහැ. නිකරුනේ සාමාන්‍ය ජනතාවට හිරිහැර කරහම රිදෙන්නේ කොහොමද කියලා දැන් තේරෙනවා ඇති.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 218 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site