නෙලුව හක්පිටියේ වැටලීමකට ගිය පොලිස් කණ්ඩායමක නිලධරයෙකුගේ සුළු ගිනි අවියක් ඇත් වැරදීමකින් පත්තු වී කොස්තාපල්වරයෙකු තුවාල ලැබීය.
ඔහු ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලු කරනු ලැබ සිටී.
2025 දෙසැම්බර් මස 18
138
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිස් ගිනි අවියක් පත්තුවී පී.සී රෝහලේ
තිලක් Tuesday, 28 October 2014 08:40 AM
ගිනි අවියක් පරිහරණ කල්ලයුතු ආකාරය සම්බන්ධයෙන් රීති මාලාවක් (ethics ) තිබේ. එම රීති නිසි පරිදි පිලි නොපැදීම මෙවැනි දේ සිදිවීමට හේතුවයි. සමහරු ගිනි අවියක් ලැබුනාම කටුස්සට රත්තරන් බැන්ද වගෙයි. මම දැකල තියෙනවා පොලිස් නිලධාරියෙක් පිස්තොලේ ඇඟිල්ලේ කරකවමින් මහා උජාරුවෙන් යනවා. (ර)
අබාදිත රණවිරුවෙක් Tuesday, 28 October 2014 02:52 AM
යුද්ද කාලේ මෙයාල විතරයි උඩහ (යාපනේ) ඇවිත් අපේ හමුදාවේ හිරවෙලා යුද්ද කරුප කොල්ලන්ට කැම්ප් වල සංදර්ශන තියල අපේ මොරාල් නග්ගල අපිට අතල් එකකක් හරි දුන්නේ. වෙන එකෙක්වත් අනුරපුරෙන් උඩහ අවේ නැහැ. මෙයාල හරියට නොකා නොබී අපි කන බත්පිගානෙන් කාල තමයි ගියේ. චන්දනට විතරක් නෙමෙයි, අජිත් විතානගේට, සිදුවේ සකුරව අරගෙන ආපු කොමාන්ඩෝ එකේ රන්ජිත් මුරමුදලිට සහ කැනඩාවේ කොස්සින්නටත් යුද්දේ දවස් වල කරපු දේවල් වලට අපේ උපහාරය. (ස)
චන්ද්‍රා Tuesday, 28 October 2014 03:32 AM
මොකක්ද මේ සුළු ගිනි අවිය? (ස)
ඉසුරන්දි Tuesday, 28 October 2014 04:20 AM
සුළු සුළු වැරදීම් වලින් තමයි ලොකු ලොකු විනාස ඇතිවෙන්නේ. (ස)
රුවන් Tuesday, 28 October 2014 05:54 AM
පොලිස්සියට තුවක්කු හම්බවුනා කියන්නේ වඳුරට දැලිපිහිය ලැබුනවගේ තමා.දැන් මෙහෙම වැරදීමෙන් කීදෙනෙක්ට වෙඩිවැදුනද?ඉහල නිලදාරියෙකුට පොඩ්ඩෙක් අතින් වැරදීමකින් හෝ වෙඩි වැදුනොත් කියයි පොලිස්සියට තුවක්කු ඕනේ නැහැ කියල. (ස)
තුවාන් Tuesday, 28 October 2014 07:01 AM
පොලිස්සියේ සමහර නිලධාරියාට වඩා තුවක්කුව ලොකුය.(අ)