IMG-LOGO

පොලිස් ගැටෙන් කතක් අත්අඩංගුවට

විශ්‍රාමික විනිසුරුවරියක්  බව කියමින් චතුර ලෙස ඉංග්‍රීසි භාෂාව හසුරවමින් තරුණියන් රට රට වලට යැවීමට මුදල් ගෙන වංචා කළැයි කියන 50 හැවිරිදි කතක අත්අඩංගුව ගත් බව පොලිසිය කියයි.

මෙම කාන්තාවට නුගේගොඩ, කඩවත හා ඉඹුල්ගොඩ ගෙවල් ඇති බව පොලිසිය කියයි.

ඇය වංචා කළැයි කියන මුදල් කොපමණද යන්න සොයාගෙන යන බවත් ඉදිරියේ දී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය කියයි.

තමන් එතෙර යවන ලෙස ඉල්ලා පොලිසියේ දෙදෙනෙකු තරුණ යුවළක් ලෙස පැමිණ ඇය හමුවී ඇතැයි ද ඉන් පසු  ඇය අත්අඩංගුවට ගත් බව ද පොලිසිය කියයි.

 



අදහස් (0)

පොලිස් ගැටෙන් කතක් අත්අඩංගුවට

රොකී‍ Thursday, 08 September 2016 08:40 AM

පීරිස්, ඔයාට ඉංග්‍රීසි බැරිවුණ පළියට එහෙම කියන එක හරි මදි. ඔය සේරටම හේතුව ඉංග්‍රීසි වලට රැවටෙන එක නෙමෙයි. (නි)

:       0       0

අසංග Thursday, 08 September 2016 09:08 AM

අපේ පොලිසිය කවදත් දක්ෂයි (නි)

:       0       0

ශනු ප්‍රඩිනැන්ඩස් Saturday, 10 September 2016 02:34 PM

සල්ලි දෙන්න කලින් ඔය සල්ලි දීපු මිනිස්සුන්ට හොයන්න බැරි උනාද ගැනියෙක් ඉංග්‍රීසි කතා කරපු පලියට හොයන්නේ බලන්නේ නැතුව සල්ලි දෙන්න තරම් ඇත්තටම මිනිස්සු මෝඩද? (අ)

:       0       0

සපුමල් Wednesday, 07 September 2016 10:17 PM

අද ඉන්න හුඟක් කාන්තාවන්ට සල්ලි කොච්චර තිබුණත් මදි. වංචාවෙන්ම තමයි ජීවත්වෙන්න හදන්නේ. (නි)

:       0       0

ඉන්දික Wednesday, 07 September 2016 10:11 PM

ඇයි වාහනයකින් ඇවිල්ලා දේපොළ නඩු කියනනයි කියලා බොරු කියලා පෝය දවසට පන්සල් වලින් සල්ලි එකතු කළ කාන්තාවක් ගැනත් පහුගිය කාලේ පත්තර වල ගියේ. (නි)

:       0       0

සමරජීව Wednesday, 07 September 2016 11:04 PM

ඔන්න අද ඉන්න සමහර අම්මණ්ඩිලා කරන දේවල්. කීදෙනෙක් අමාරුවේ දාන්න ඇද්ද ඉංග්‍රිසියෙන් කතා කරලා. අවුරුදු 50 ක් වෙලත් ආගමක් දහමකන් ගැන මතක්වෙලා නැහැ (නි)

:       0       0

උපමාලිකා Wednesday, 07 September 2016 11:57 PM

අද තාක්ෂණය දියුණුයි. හොර අල්ලන්න ලේසියි. මේ අය ඒවා දන්නේ නැහැ. (නි)

:       0       0

ට්‍රිෂාන් Thursday, 08 September 2016 12:48 AM

අපේ මෝඩයන්ටත් කවුරුහරි ඉංග්‍රිසියෙන් කතා කළොත් හරිම වැදගත්. මුද්‍රණය කරලා තිබුනොත් ඒක 100%ක් ඇත්ත කියලා තමයි අදටත් විශ්වාස කරන්නේ. (නි)

:       0       0

පීරිස් Thursday, 08 September 2016 02:42 AM

අපේ අයට කව්රුහරි ඉංග්‍රීසියෙන් කතාකළොත් හරි ලොකුවට පිළිගන්නවා. ඒකයිමේ සේරටම හේතුව. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 7 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 657 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 780 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

Our Group Site