IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පොලිස් කත ත්‍යාග මුදල්වලට විදලා

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

පොලිස් ත්‍යාග මුදල් වංචා කළ බව කියන එඬේරමුල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ රාජකාරි කරන පොලිස් සැරයන්වරියක් පෑලියගොඩ කොට්ඨාස වංචා විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවාය.

මෙම පොලිස් සැරයන්වරිය තිස් පස් හැවිරිදි වියේ පසුවන දෙදරු මවකි

පොලිස් ත්‍යාග මුදල් වංචා කළේ යැයි කියමින් අත්අඩංගුවට ගත් මෙම සැකකාරිය සම්බන්ධයෙන් පැලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි

 

 



අදහස් (4)

පොලිස් කත ත්‍යාග මුදල්වලට විදලා

අප්පුහාමි Saturday, 14 January 2023 04:54 AM

ඇත්තටම පොලිසියට පිස්සුද? තමන්ගෙ දෙපාර්තමේන්තුවේ සේවය කරන කෙනෙක් වරදක් කරල කියලා දැනගත්ත නම් විමර්ශනයක් කරල නිදහසට කරුණු විමසීමක් කරන්න ඕන.ඇය නිවැරදියි කියනවානම් විධිමත් විනය පරීක්ෂණයක් කරල දඩුවමක් දෙන්න ඕනි. වංචා කල මුදල් අයකර ගැනීමට කටයුතු කරන්න ඕන. රාජ්‍ය සේවයේ විනය කටයුතු නොකර හැම එකටම අත්අඩංගුවට අරගෙන අධිකරණයට ගෙනගියාම අධිකරණයේ අනවශ්‍ය නඩු ගොඩගැසීම සිදුවෙනවා. රජයේ සේවකයින් කරන මෙහෙම වැරදි වෙනුවෙන් මෙහෙම අත් අඩංගුවට ගැනීම් කර අධිකරණයට ගෙන ගියොත් ඒ සදහා පැරණි මැතිවරණ කොට්ඨාසයකම අධිකරණයක් පිහිටුවන්න වෙනවා.

:       9       3

නිහාල් Saturday, 14 January 2023 05:19 PM

පොලිසිය විමර්ශනයක් කරලා විසදන්න. පිස්සුද? විමර්ශනය කරන අය ඕක බෙදා ගනියි.

:       0       2

Saman gamini Saturday, 14 January 2023 11:36 AM

පොලිසියේ වැරදි කරනවුන්ට උපරිම දඬුවම් දෙන්න ඕනෑ...

:       0       1

Rony Saturday, 14 January 2023 02:48 PM

ඕව මොනවද??නාත්තන්ඩියෙ ගුරු මධ්‍යස්ථානෙක ගුරුවරුන්ගෙ සෙමිනා සල්ලි ගහ ගන්න එකෙක් ඉන්නවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 238 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 980 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site