පහරදීමක් සම්බන්ධයෙන් කොස්ගම පොලිස් අත් අඩංගුවේ පසුවූ තරුණයකු රෝගී වීමෙන් පසු අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.
ටෙලිකොම් සමාගමේ සේවකයකුවන තරුණයා ගෙල ප්‍රදේශය ඉදිමී ආහාර ලබාගැනීමේ අපහසුතාවයෙන් පසුවන බවද වෛද්‍යවරු පවසති.
සිද්ධිය සමත කර ගැනීමට යෑමේ දී පොලිසිය ඔහුට පහර දුන් බව ඥාතීහු කියති.
පූගොඩ පැවති සංගීත සංදර්ශනයක් නැරඹීමට ගොස් එන අතරතුර ව්‍යාපාරිකයකු හා ආරවුලක් ඇතිකරගැනීම හේතුවෙන් මොහු අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 16
48
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
842
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
609
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පොලිස් කූඩුවෙන් රෝහලට
කිත්සිරි Tuesday, 10 March 2015 01:29 AM
පැමිණිලිකරු පොලිසියට යම් බලපෑමක් කළහැකි මට්ටමේ අයෙක්වද්ද? (නි)
දුමින්ද Tuesday, 10 March 2015 02:13 AM
පොලිස් අත්අඩංගුවට ගැනීමට පෙර වෛද්‍ය පරීක්ෂණයකුත් කරලම ගන්නයි තියෙන්නේ (නි)