දින දෙකක් පුරා අළුත්ගම, බේරුවල හා දර්ගා නගරයේ පැවැති ඇඳිරි නීතිය අද උදේ අටට අවසන් කිරීමට පොලීසිය සැරසේ.
පෙරදින පැවැති සාමකාමී තත්වය සැලකිල්ලට ගනිමින් මේ පියවර ගන්නා බවත් එහෙත් අවශ්‍ය උවහොත් යළි ඇඳිරි නීතිය පනවන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි.
ගැටුම් වලට සම්බන්ද අට දෙනෙක් පොලීසිය විසින් අත් අඩංගුවට ගනු ලැබුහ.
2025 දෙසැම්බර් මස 18
428
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1029
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිස් ඇඳිරි නීතිය අද අටට අවසන්
සංජීව ඒකනායක Wednesday, 18 June 2014 08:18 AM
පෙරේද රෑ ගැහැණු ළමයෙක් (අවු:15) බෙල්ලේ වැල දාගෙන මැරිලා කොටදෙණියාව පොලිස් බල ප්‍රදේශයේ. වැඩි විස්තර කොටදෙනියාව පොලීසියෙන් ලබාගත හැක. ළමයාගේ අම්ම ඉන්නේ රට. තවත් ඒ ළමයට බාල ළමයි 3 දෙනෙක් ඉන්නවා. කිසිම ළමයෙක් පාසල් යන්නෙත් නැහැ. (නදී)
සමන්ති Wednesday, 18 June 2014 07:07 AM
අත්අඩංගුවට ගත් අත් බෝම්බ කාරයන් ගැන අල් ජසීරා එකේ පෙන්නන එකක් නැහැ. (අ)
තුසිත Wednesday, 18 June 2014 07:56 AM
එයාල අහිංසකයිනේ එනිසා අල් ජසීරා එකට එයාල ගැන සොයන්න ඕන වෙන එකක් නම් නෑ මා හිතන්නේ (නදී)