IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පොලිසිවලට CCTV කැමරා: මානව කොමිසමෙන් නිර්දේශයක්

(සුජිත් හේවාජුලිගේ)

සීසීටීවී කැමරා සවිකරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිර්දේශ කර ඇත.

මෙසේ සීසී ටීවී කැමරා සවිකරන ලෙස නිර්දේශ කර ඇත්තේ පොලිස් ස්ථානවල පිළිගැනීමේ ස්ථාන සිරමැදිරි ආලින්ද හා රැඳවුම් ස්ථානවලය

සිරගත කිරීම්වලදී මරණ සිදුවීම වළක්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව  පොදු මාර්ගෝපදේශ  යටතේ මෙම නිර්දේශ ඉදිරිපත් කර ඇත.



අදහස් (3)

පොලිසිවලට CCTV කැමරා: මානව කොමිසමෙන් නිර්දේශයක්

ෆස්රුල් ගෆූර් - කටාර් Saturday, 24 May 2025 03:38 PM

අනිවාර්යයෙන්ම විය යුතු දෙයක් ප්‍රමාද වෙලා හෝ කෙරෙන එක ගොඩක් වටිනවා. ජීවිත ගොඩක් බිලිවුණා පොලිසිය තුළ අමානුෂික වදහිංසා නිසා...

:       0       29

හසක Saturday, 24 May 2025 07:05 PM

අත්අඩංගුවට ගන්න යනකොට, සිරකරුවන් පිටතට ගෙන යනකොට "බොඩි කැම්" අනිවාර්ය කරන්න. මේ ගොල්ලො සාක්කි වහන්නේ ඝාතනය කරලා...

:       0       22

sarana Sunday, 25 May 2025 10:20 AM

තමන් භාරයේ සිටි සැකකරුවෙකු වධ බන්ධනයට හෝ මරණයට ලක්වුවහොත් අදාළ ස්ථානාධිපතිවරයාට අනිවාර්ය සිරදඬුවමක් හා සේවයෙන් පහකිරීමේ නීතියක් ගෙනෙන්න. ඔය ජරා වැඩේ ඉබේම නවතීවි. අනික පොලිස්ථානයකට යන පුද්ගලයින්ට කතාකරන්නේ ඉතාම පහත් විදිහටයි. බොහෝමයක් පොලිස් ස්ථානාධිපතිලා හිතාගෙන ඉන්නේ ඔවුන් මහේස්ත්‍රාත්වරුන් කියලයි. බස්නාහිර පළාතේ එක්තරා පොලිස් ස්ථානාධිපති වරක් කියනවා මට ඇහුණා ඔහු එයාගේ වසමේ පළමු පුරවැසියා කියලා. ඔය අර්ථයෙන් ගත්තොත් රටේ පළමු පුරවැසියා පොලිස්පති වෙන්න ඕනෑ. නමුත් එක නෙවෙයි ඇත්ත කියලා මේ මනුස්සයාට නොතේරෙන්නේ ඔවුන් සිටින මානසිකත්වය නිසයි. අල්ලස් කොමිසමෙන් හා පොලිස් කොමිසමෙන් ක්ෂණික කඩාපැනීමේ එක්ක පොලිස් ස්ථානවලට යවන වැඩපිළිවෙලක් සකසන්න. එවිට ගොඩක් පොලිසි නිසි මඟට ඒවි.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 247 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 986 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site