IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පොලිසිය ළඟ වෙඩි තැබීමක්

මීරිගම පොලිසිය අසළ වෙඩි තැබීමකින්  පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකරනු ලැබීය



අදහස් (0)

පොලිසිය ළඟ වෙඩි තැබීමක්

පිටබැද්දර ජයා Thursday, 10 July 2014 07:44 AM

තවත් බලාහිටියොත් නම් චිකාගෝ වල වගේ තමන්ගේ ආරක්ෂාවට පිස්තෝලයක් ඉණේ ගහගන්න වෙනවා (නි)

:       0       0

කීර්තිරත්න Thursday, 10 July 2014 11:19 AM

දේශපාලකයන් ඕවට වගකිව යුතුයි. දඩ කොලයක් නිසා රටම ගිනි තියල බොරු කීයක් කීවද? (ස)

:       0       0

කිර්තිරත්න Thursday, 10 July 2014 11:51 AM

පොලිස් නිලධාරීන්ට හොඳින් අවිපුහුණුව ලබාදිය යුතුයි (නි)

:       0       0

පිටිගල Thursday, 10 July 2014 04:23 AM

හෙට අනිද්දට පොලිසිය ඇතුලට ඇවිත් වෙඩි තියලා යයි. ඉස්සර නම් පොලිසිය තියෙන අහල පහල දෙන්නෙක් බැන ගන්නෙවත් නැහැ සද්දේ ඇහෙන්න. පොලිසියට ඒ දවස්වල මිනිස්සු ගරු කළා. පොලිසියේ රාලහාමි කෙනෙක් ඉන්න පවුල් වලට සමාජයේ පිළිගැනීමක් තිබුනා. පොලිසියේ රාලහාමි කෙනෙකුට දුව බන්දලා දෙන්න දෙමාපියෝ දෙවරක් හිතුවේ නැහැ. පොලිසිය හොඳ ගරු සේවයක් සමාජයට ලබා දීල ජනතා ප්‍රසාදය ලබාගෙන සිටියා. දැන් නම් පොලිසියේ කිව්වොත් ඒ ඉස්සර තිබුන ආකල්ප මිනිස්සු ළඟ නැහැ. කව්ද වැරදි. මහජනයාද?, රජයද?, දේශපාලකයෝද? එහෙම නැත්නම් පොලිසියමද? පිළිතුර ඔබ අතේ. (නදී)

:       0       0

ඉසුරන්දි Thursday, 10 July 2014 05:22 AM

එච්චරටම පොලිසිවල තත්ත්වය භයානකද දැන්? (නි)

:       0       0

නිරාන් Thursday, 10 July 2014 06:48 AM

පිටිගල මහතාණනි මා ඔබේ අදහස අනුමත කරන අතරම මෙයට වගකියන්න ඕනේ දේශපාලකයෝ බව නොබියවම කියනනවා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 366 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1011 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site