කොළොන්නාවේ දෙපිරිසක් අතර පවතින ගැටුමකට සම්බන්ධ බව කියන පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් පොලිසිය කඩු නවයක්, බෝම්බ තුනක් හා තුවක්කු තුනක් ද සිංහපුරයේ නිවසකින් සොයා ගත්තේය.
2025 දෙසැම්බර් මස 18
158
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
956
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිසිය සිංහපුර කඩු මොට කරයි
විරාජ් Thursday, 16 October 2014 02:20 AM
යකඩ මල්ලටත් ගුල්ලෝ ගහනවා නම් ඉතින් අනෙක් ඒවා ගැන කවර කතාද? (නි)
මිල්ටන් Thursday, 16 October 2014 02:32 AM
මෙතන බහුතරය මොන ජාතිකයන්ද කියන එක නෙමෙයිනේ ප්‍රශ්නය. (නි)
ලකී Thursday, 16 October 2014 02:50 AM
යහම්පත් වගේ බුද්ධිමතුන් රටට අවශ්‍යයි (නි)
කුමාරි Wednesday, 15 October 2014 01:41 PM
එකම පක්ෂයේ සමහර අය අතරවත් සමගියක් නැතිකොට කවර කතාද? (නි)
සදුනි Wednesday, 15 October 2014 04:24 PM
මේ අය ලඟ"හංගපු ආයුධ" එහෙම නැද්ද දන්නේ නැහැ.(හේ)
යහම්පත් Wednesday, 15 October 2014 04:49 PM
කොලොන්නාවට ගිය කලක් , මත කුඩු කසිප්පු පාතාලය ඉහටත් උඩින් , 1977 පෙර කොලොන්නාව සිංහල නගරයක් උවත් දෙන් කොලොන්නාව බහුතරය මුස්ලිම් , (අ)
මාලි Thursday, 16 October 2014 08:09 AM
යහම්පත්. එ්කෙත් ජාතිවාදය අදිනවා (නදී)