IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පොලීසිය වාහනයක් පස්සේ යයි

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු ලේකම් නීතීඥ ගුණරත්න වන්නිනායක මහතාට තර්ජනය කළැයි පිරිස පැමිණි බව කියන වාහනයක් ගැන වැඩිදුර පරීක්ෂණ පවත්වන බව බොරලැස්ගමුව පොලීසිය වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් නුගේගොඩ මහේස්ත්‍රාත් අජිත් එම් මාසිංහ මහතාට දැනුම් දුන්නේය.

පසුගිය 17 වැනි දා තමා අධිකරණයේ සිට නිවසට එද්දී අවියක් පෙන්වා තර්ජනය කළැයි වන්නිනායක මහතා පොලීසියට පැමිණිලි කැර තිබිණි.

පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ සිද්ධියෙන් දින දෙකකට පසු ඔහුට ලැබුණු නිර්නාමික දුරකතන පණිවුඩයකින් වාහන අංකයක් දී ඇති බවත්, එම වාහනය ගැන විමර්ශන කටයුතු සිදු කැරෙන බවත් ය.  



අදහස් (0)

පොලීසිය වාහනයක් පස්සේ යයි

මුතුකුඩ Wednesday, 26 December 2012 11:41 PM

බලන්න. දැන් පාරේවත් බැහැලා යන්න බැරි තත්ත්වයක් ඇති වුණානේ. (නි)

:       0       0

ගාල්ලේ සමන් Thursday, 27 December 2012 08:01 AM

මංජුල තිලකරත්නට පහරදුන් අය මෙතෙක් ඇල්ලුවේ නැහැ නේද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

ඊසාම් Thursday, 27 December 2012 10:51 AM

කන්ගැට්ටාගේ එකක්ද දන්නෙ නැහැ වාහනේ? (නි)

:       0       0

ලලිත් - කටාර් Thursday, 27 December 2012 12:04 PM

පස්සෙන්ම තමයි ඉතින්. කවදාවත් ඉස්සර කරන්නවත්, අල්ලගන්නවත් බැරිවේවිද? (නි)

:       0       0

සිල්වා Thursday, 27 December 2012 12:33 PM

මට මේ ලිපිය කියෙවුවට පස්සෙ නිකන් පිස්සු වගෙයි. (නි)

:       0       0

රිස්වි Thursday, 27 December 2012 08:20 PM

අල්ලන්න යද්දී පෙට්‍රල් ඉවරවුණාද දන්නෙ නැහැ. (නි)

:       0       0

උපුල් Thursday, 27 December 2012 01:21 PM

අල්ල ගත්ත දවසට කියන්නකෝ. (නි)

:       0       0

රිස්වි Wednesday, 26 December 2012 09:56 PM

හෙට වෙද්දි තත්ත්වය වෙනස් වේවි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site