මහජන සාමය අමාත‍්‍යංශයේ ලේකම්ගේ නියෝග පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් තිදෙනකු ද, පොලිස් අධිකාරීවරුන් තිදෙනකු ද සහකාර පොලිස් අධිකාරීවරුන් 21 දෙනකු සහ පොලිස් ස්ථානාධිපතිවරුන් හත් දෙනකු ද ස්ථාන මාරු කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි.
පොලිසියේ උසස් නිලධාරියකු කීවේ මේ අතර දේශපාලන පළිගැනීම් මත කළ ස්ථානමාරු ද ඇති බවයි.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්
කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී එම් ඩී ජේ ටී ප්‍රියලාල් මහතා මොණරාගල කොට්ඨාසයට
තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිර කුමාර ඇල්පිටිය කොට්ඨාසයට
කැලණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සී ඊ විදිසිංහ උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ පුද්ගලික සහකාර ලෙස
පොලිස් අධිකාරීවරුන්
කේ කවුඩුපිටිය පානදුර සිට අධ්‍යක්ෂ අධිවේගී මාර්ග කොට්ඨාසය
ආර් එම් එස් එස් බී රත්නායක හැටන් සිට කොළඹ දකුණ කොට්ඨාසය
අයි එම් එස් කේ යටවර ගොඩනැගිලි කොට්ඨාසයේ සිට හැටන් කොට්ඨාසය වෙත
2025 දෙසැම්බර් මස 16
48
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
842
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
609
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පොලිසියේ මහ පුටු 32ක් මාරු