ඉරිදා (17) සිට ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරු නම දෙනෙකු ස්ථාන මාරු කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
කේ.ඊ.අයි පෙරේරා, රවී විජේගුණවර්ධන, කේ.එච් ජයවීර, එන්.ඩී දළුවත්ත, එන්.ඒ.සී.යූ මන්නනායක, ඒ.ආර් වෛද්‍යලංකාර, එල්.කේ.බී.එම් පෙරේරා, ඩී.පී.අයි කරුණාරත්න, ආර්.ඒ.ඩී.එන්.ආර් පද්මසිරි යන මහත්වරු ස්ථානමාරු ලැබුවෝ වෙති.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
පොලිසියේ මහ පුටු නමයක වෙනසක්
ටිකිරි Sunday, 17 February 2013 04:40 PM
පොලිසියේ දෙන්නෙක් ගංජාකාරයින්ගෙන් ගුට් කාලා දවස් 5 ක් රෝහලේ හිටියා කියලා දැක්කා පහුගිය දවස්වල. (නදී)
සදුන් Sunday, 17 February 2013 06:33 AM
ඇමති කුට්ටම සහ පොලිස් කුට්ටම අනන්නේ නැහැ ලෝකයේ වෙන කිසිම රටක මේ වගේ. (නි)
කිර්ති Sunday, 17 February 2013 04:39 PM
ඔය ස්ථාව මාරු ලබන්නේ අවංකවම කොන්ද කෙලින් තියලා රාජ කාරී කරන අයයි.(නදී)
තිලක් Sunday, 17 February 2013 06:42 AM
ඇත්ත තමයි. පාර්ලිමේන්තුවේ මන්ත්‍රී තීන්ුවට වඩා ඉහලින් යන්න හිතන්නවත් එපා.(නදී)
විමුක්ති Sunday, 17 February 2013 04:41 PM
ඉස්සර අපි ප්‍රභාකරන්ගෙන් දරුවන් බේරගන්න පාසැල් වල ගේට්ටු මුරකරන්න ගියා. දැන් යන විදිහට කුඩ්ඩන්ගෙන්, ළමා අපචාරකයින්ගෙන්, ගංජා කාරයින්ගෙන් අපේ දරුවන් පරිස්සම් කරගන්න වෙනවා.(නදී)
මාලා Sunday, 17 February 2013 08:44 AM
ලෝකෙන්ම උතුම්ම රට ලංකාවයි කියලා මෙතන දෙකක් වෙන්න කෑගහන කට්ටිය දැන් මේකට මොකද දන්නෙ නැහැ කියන්නේ? (නි)
සිල්වා Sunday, 17 February 2013 09:23 AM
දේශපාලන බලපෑම්ද? (නදී)
රත්නායක Sunday, 17 February 2013 11:14 AM
මොකද්ද ඒ වෙනස (දී)