IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පොලිසියේ පහක් ලොරියට යටවෙයි

මහාමාර්ගයේ රාජකාරි කරමින් සිටි පොලීසියේ පස් දෙනෙකු ලොරියකට යටවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දිගන රජවැල්ලේ රියදුරකු සැකපිට අත්අඩංගුවට ගත් බව බලගොල්ල පොලීසිය කියයි. ඔහු බීමත්ව සිටි බව මැණික්හින්න රෝහලේ වෛද්‍ය වරයා කියයි. මෙම පුද්ගලයාට විරුද්ධව මීට පෙර පොලිස් කොස්තාපල්වරියක රිය අනතුරකට පත් කළැයි අධිකණයේ නඩුවක් විභාග වෙහින් පවතින බවද පොලීය සඳහන් කරයි. අනතුරින් බරපතල තුවාල ලැබූ පොලිසියේ තිදෙනෙක් මහනුවර රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබති.



අදහස් (0)

පොලිසියේ පහක් ලොරියට යටවෙයි

මහේන් Saturday, 08 December 2012 09:45 PM

සුපේක්ෂලාගේ අදහස කියවන විට මට අප්‍රියයි..!(නු)

:       0       0

අල්සනුපත් Saturday, 08 December 2012 03:03 PM

ඇයි මේයා පොලිසියම හප්පන්නේ..!(නු)

:       0       0

සුනිල් Saturday, 08 December 2012 10:17 PM

මේක හිතා මතා කළ දෙයක්ද කියලාත් හිතෙනවා.!(නු)

:       0       0

යූනුස් Saturday, 08 December 2012 10:17 PM

පොලීසියේ අය කරන වැඩ වලට අපිටත් මෙවැනි දේ කරන්න හිතනවා තමයි නමුත් එහෙම කරන්නේ නෑ නේ.මේ මනුෂයයා හිතන දේ එහෙම්මම කරලා නේ...මේක වම් පෑලෑන් කරපු දෙයක් වෙන්න බැරි නෑ....මෙවැනි සිද්ධියක් මීට අවරැදු ගණනාවකට පෙර ගාල්ලෙන් ආරංචි වුනා.ඒක නම් හිතා මතා පාරේ හිටපු ට්‍රැපික් කෙනෙක්ව යට කරලා (නු)

:       0       0

මධූ Saturday, 08 December 2012 03:34 PM

පොලීසියේ ඉන්න හැමෝම නරක නෑ . මනුස්සකම දන්න ගොඩක් අය ඉන්නවා . ඉක්මන් සුවය පතනවා (ස)

:       0       0

සිල්වා Saturday, 08 December 2012 03:41 PM

ගරු කළ යුතු චරිතයක් වගේ..!(නු)

:       0       0

චාමර Saturday, 08 December 2012 04:26 PM

ඈත්තට මේක ලංකාවේද වුණේ? (නි)

:       0       0

හිල්ම් Sunday, 09 December 2012 02:56 AM

දඬුවම ටිකාක් සැර වෙයි (දී)

:       0       0

සෝමසිරි Saturday, 08 December 2012 05:08 PM

වරද පොලිසියේ නෙමෙයි. (නි)

:       0       0

සංජීව Saturday, 08 December 2012 05:16 PM

ඇත්තමයි මධු.... (නි)

:       0       0

ලුම්බිණි Sunday, 09 December 2012 06:45 AM

පොලිසියටත්, අනතුර කළ මිනිහටත් වඩා මට දුක මේකේ අදහස් ලියලා තියෙන සමහර අය ගැන. අහෝ! අපි ඉන්නේ මේ අය අතරේ නේ. (නි)

:       0       0

අජිත් Sunday, 09 December 2012 07:52 AM

රියදුරුට පොලිසිය පෙන්නන්න බැහැ වගේ (දී)

:       0       0

රවින්ද්‍ර Sunday, 09 December 2012 10:30 AM

මොකද්ද ඒ කතාව (දී)

:       0       0

සමන් Saturday, 08 December 2012 07:06 PM

සිංහලයන් මේ වගේ පෙලිසියට සාප කරන්නේ ඇයි..?(නු)

:       0       0

සිල්වා Saturday, 08 December 2012 12:59 PM

මතට තිත . තිතතට වැඩ (ස)

:       0       0

රොෂාන් Saturday, 08 December 2012 08:05 PM

මේ මනුස්සයාවත් ලොරියටම යට කරන්නයි තිබුණෙ..!(නු)

:       0       0

සුපේෂලා Saturday, 08 December 2012 01:14 PM

පස් දෙනෙක්වම යට කලානම්, ඒක දැක්ක අයත් ඉන්නවනම්, බීලත් හිටියනම් ඇයි තව නඩු අහ අහ වෙලාව මුදල් නාස්ති කරන්නේ? කරන්න තියෙන්නේ ඒ ලොරියටම එයාවත් යට කරන එකයි. නමුත් මරන්න හොඳ නෑ.ආබධිතයෙක් කලාම ඇති.(ස)

:       0       0

රන්ජන් Saturday, 08 December 2012 01:16 PM

සුපේශලා-මෝඩ කතා කියන්න එපා.. නීතියක් කියල දෙයක් තියෙන්නෙ මොකටද?(ස)

:       0       0

ලලිත් Saturday, 08 December 2012 01:24 PM

මේ රියදුරන්ට පොලීසියේ මහත්වරු පේන්න බෑ වගේ (ස)

:       0       0

දිසා Saturday, 08 December 2012 01:27 PM

අනේ ලංකාවේ නීතියක් තියෙනවද ????, කොහෙද ඇත්තටම තියෙන්නේ ඔය නීතිය ? (ස)

:       0       0

සුපුන් චාමර Saturday, 08 December 2012 01:27 PM

සුපේක්ෂලාගේ අදහස නමටත් එක්ක ලැජ්ජා හිතෙනවා.. අනවබෝධයෙන් කටුයුතු නොකරන්න..!(නු)

:       0       0

සඳනායක Saturday, 08 December 2012 01:41 PM

නීතිය කොහෙද තියෙන්නේ (ස)

:       0       0

උපුල් Saturday, 08 December 2012 01:58 PM

නියම එඩිතර මිනිහෙක්. (ස)

:       0       0

නන්දන Saturday, 08 December 2012 09:02 PM

මට හිතෙන්නේ හිතලම හප්පන්න ඇති ?(නු)

:       0       0

අසංග Saturday, 08 December 2012 02:12 PM

මදිනේ හැබෑටම (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 12 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site