IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පොලීසියේ පහකගේ වැඩ තහනම්

අක්මීමණ පොලීසියේ සැරයන් වරු තිදෙනකුගේ හා කොස්තාපල් වරු දෙදෙනකුගේ වැඩතහනම් කැර තිබේ. මෙයට හේතුවී ඇත්තේ මත්පැන් ජාවාරමක් සම්බන්ධ චෝදනා ලැබ සිටි කාන්තාවකට අධිකරණයෙන් නිකුත් කළ වරෙන්තුවක් ක්‍රියාත්මක නොකිරීම බව දැනගන්නට ඇත.



අදහස් (0)

පොලීසියේ පහකගේ වැඩ තහනම්

මාධව Sunday, 09 June 2013 10:03 AM

වරදක් කළා නම් දඬුවම් දෙන්න ඕනෑ. ඒත් අර යකඩ හොර අල්ලපු නැති අයටත් ඔය දඩුවම දෙන්න ඕනෑ (නි)

:       0       0

ලලිත් Sunday, 09 June 2013 12:26 AM

අනේ! ඒ ගොල්ලොත් මත්පැන් පෙරලා හරි ජීවත් වෙන්න බැලුවද දන්නෙ නැහැ, විදුලි බිල ගෙවන්න. හරිම වැඩේ නේද අන්තිමට වුණේ? (නි)

:       0       0

තිසා Sunday, 09 June 2013 01:12 AM

නීතියට පටහැනිව ක්‍රියා කර ඇත්නම් හොද තීරණයකි. (නි)

:       0       0

තිස්ස කරුණාරත්න Sunday, 09 June 2013 01:12 AM

මේක හොඳ තීරණයක්..... (නි)

:       0       0

උපාලි Sunday, 09 June 2013 03:07 AM

පස් දෙනෙක්ම සම්බන්ධ වෙන්න නම් මේ කාන්තාව බොහොම බල සම්පන්න කෙනෙක් වෙන්න ඇති. කොහොම නමුත් පොලිසිය සම්බන්ධ වෙලා කරන අපරාධ වැඩිවීම නම් සුබ ලකුණක් නෙමෙයි. (නි)

:       0       0

චන්ද්‍ර Sunday, 09 June 2013 04:04 AM

චුදිත කාන්තාව අන්ත අසරණ අයෙක් නම් ඇයට පිහිට වූවා විය හැක. අප දිළිඳුභාවය කෙරහි සංවේදී වියයුතුය. (නි)

:       0       0

දම් Sunday, 09 June 2013 04:35 AM

අපේ පැත්තෙත් එහෙම තමයි.හවසට කස්සිප්පු මුදලාලිගේ ගේ ළගටම ඇවිත් ආපහු යනවා (නි)

:       0       0

ජ.හේරත් Sunday, 09 June 2013 05:30 AM

ගුරා හිටගෙන කරනකොට ගෝලයෝ දුව දුවා කරනවා කියනවනේ .(නදී)

:       0       0

ජූඩ් Sunday, 09 June 2013 06:13 AM

අර යකඩ වලට වරෙන්තු නිකුත් කරපු කෙනාට මොකද වුනේ? ඒකට නම් පොලිසියේ සෑහෙන ගණනකගේ වැඩ තහනම් කරන්න වෙයි. (නි)

:       0       0

පෙරේරා Sunday, 09 June 2013 07:28 AM

ජූඩ් , සුපිරි ගනයේ ලක් පුරවැසියන්ට නීතිරීති කිසිවක් බලපාන්නේ නැහැ වගේ නේද?(නදී)

:       0       0

පෙරේරා Sunday, 09 June 2013 07:31 AM

චන්ද්‍ර, අන්ත අසරණ අයෙක් නැතිබැරි කම නිසා ඔයාගේ ගේ බිඳලා බඩු හොරකම් කලොත්, ඔය කෝනේන්මද බලන්නේ?(නදී)

:       0       0

චාමික් Sunday, 09 June 2013 09:23 AM

වරෙන්තු වෙලා ඉන්න, අර යකඩ සම්බන්ධ කෙනා අල්ලපු නැති පොලෝසියේ මහත්තුරුන්ගේත් වැඩ තහනම් කරනවද එතකොට? (නි)

:       0       0

චන්ද්‍ර කුමාර් Sunday, 09 June 2013 09:44 AM

එයාලගේ හැටියක්නේ ඒක.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 243 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 177 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 984 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site