පසුගිය 13 වැනිදා පොලිසියට නොදන්වා, පොත්පත්වල නොලියා ගම්පහ බදුවතුගොඩ කසිප්පු වැටලීමකට ගොස් ගැමියන්ගේ පහර කෑමට ලක්වූ බව කියන සිද්ධියෙන් පසු කොස්තාපල්වරුන් රෝහල්ගතවී ඇතැයිද උප පරීක්ෂණ නිවාඩු ගෙන ගෙදර ගොස් ඇතැයිද පොලිසිය කියයි.
සිව්දෙනකු විනය හේතු මත ගම්පහ පොලිසියට මාරු කර ඇති අතර බෙම්මුල්ල පොලිස් මුරපොළේ ස්ථානාධිපති උප පරීක්ෂක ඒ.කේ.ප්‍රේමනාත්ගේ වැඩ තහනම් කර ඇත.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පොලිසිය පොලිසියෙනුත් ඉල්ලන් කයි
දුමින්ද Wednesday, 29 April 2015 06:22 AM
ඕක සුළු දෙයක් -කලින් ඡන්දෙකට ගිහින් ඉල්ලන් කාපු අය ඉන්න රටක් (ම)
විපුල Wednesday, 29 April 2015 08:13 AM
හැම තැනම විනය පිරිහිලා. (ම)