ජනතා විමුක්ති පෙරමුණේ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ පෝස්ටර් අලවමින් සිටි බව කියන ගුරුවරුන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව වලස්මුල්ල පොලිසිය කියයි.
පරිසරයට හානි වන ලෙස කුණු කසළ මහ මඟ දමමින් පෝස්ටර ඇලැවූ නිසා ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 16
73
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
874
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
615
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පොලිසිය පරිසරය රකියි
සමන් Tuesday, 12 February 2013 02:54 PM
මේ වැඩ අපිටත් ආදර්ශයක් (දී)
දිසානායක Tuesday, 12 February 2013 08:33 PM
ස්තුති (දී)
සේනානායක Tuesday, 12 February 2013 08:33 PM
කාටද කියන්න පුළුවන් මේ වැඩේ වැරදි කියලා (දී)
සමන් Tuesday, 12 February 2013 02:56 PM
ඒවා ජාතික යුතුකම් (නි)
චාමි Tuesday, 12 February 2013 03:20 PM
කවුරු කලත් උතුම් ක්‍රියාවක් (දී)
දම්මි Tuesday, 12 February 2013 09:14 PM
නියමයි.(නදී)
හේරත් Tuesday, 12 February 2013 03:30 PM
කව්රු උනත් පරිසරය සුරකින එක සත් ක්‍රියාවක්. (දී)
ජනක Tuesday, 12 February 2013 10:11 PM
නීති විරෝධි වැඩ කරන්න එපා (දී)
තිලක් Tuesday, 12 February 2013 04:15 PM
අගය කරන්න ඕනේ ඒ වැඩේ (දී)
චමී Tuesday, 12 February 2013 11:44 PM
පොලිස් පති තුමනි, බිලූ මැන්ඩල් කුනු කන්දේ වැඩෙත් බාර ගත්තොත් නේද හොද?(නදී)
පහන් Tuesday, 12 February 2013 05:52 PM
පෝස්ටර් ගහල පරිසරය විනාස කරන අයට නිසි දඩුවම් කරන්න .රටක ප්‍රතිරූපය විනාශ වෙන එකදෙයක් තමයි කුණුකසල .මම ඉන්න රටේ කීප දෙනෙක් ලංකාවට ගිහින් ඇවිත් කිව්වා කොළඹ පිරිසිදුයි කියල .මට පුදුම සතුටක් දැනුනේ කොළඹ වගේ අනිත් පලාතුත් ලස්සනට තියනවනම් නියමයි නේ .(නු)
ගාමිණි Tuesday, 12 February 2013 12:37 PM
ඒවා යුතුකම් (දී)
නාරද Tuesday, 12 February 2013 12:48 PM
එතකොට අර හංදියක් හංදියක් ගානේ ගහල තියෙන පාට පෝස්ටර වලින් හානියක් වෙන්නෙ නැත්ද ? (ස)
ඩයස් Wednesday, 13 February 2013 05:14 AM
කෙරුවොත් කරන්නෙ මෝඩකම්මයි, පෝස්ටරයක් කියවන්න තාප්පෙ ඒ කෙලවරෙ ඉදලා අනිත් කෙලවරට යන්න ඕනා. මට පේන්නේ තාප්පේ බාගෙට අලවගෙන එන කොට . රලහාමිලට බාගයයි කියවන්න හම්බවෙලා තියෙන්නේ. ඉතිරි ටික කියවවාගන්න තමා .අත් අඩංගුවට අරන් තියෙන්නේ. මිනිස්සු කොචරව්ත් චන්දවලින් කියලා දුන්නත් .කවදාවත් අහන ජාතියක් නෙමේ.පරම හතුරට හරි හෙත්තුවෙලා.හරි බලයටමයි හිත.(නදී)
නන්දා Tuesday, 12 February 2013 01:26 PM
අන්න එහෙම තදින් ඉන්න ඕනේ (දී)
සුමනා Tuesday, 12 February 2013 07:00 PM
ආණ්ඩුවේ පෝස්ටර් වලින් පරිසරයට හානියක් වෙන්නේ නැතිද?(නදී)
අජිත් Wednesday, 13 February 2013 07:14 AM
අපේ රටේ විපක්ෂයෙන් කරන්නේ පෝස්ටර් ගහන එක ආණ්ඩු පක්ෂයෙන් කරන්නේ කටවුට් ගහන එක අපි කරන්නේ දෙකම බල බල ඉන්න එක.(නදී)
මංජු Tuesday, 12 February 2013 01:43 PM
නිතිය සැමට එක ලෙස ක්‍රියාත්මක කරන්න. (නි)
ප්‍රසන්න Tuesday, 12 February 2013 02:09 PM
උතුම් වැඩක් (දී)