IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පොලිසිය පෝදා ලොකු පින්කමක් කරයි

වත්තල ඇලකන්ද තාපවිදුලි බලාගාරය පිටුපස අධිආරක්ෂක කලාපය ආසන්නයේ පවත්වාගෙන ගිය හොර අරක්කු තිප්පොළක් වටලා විශාල ප්‍රමාණයේ ගොඩා බැරල් 66 අත්අඩංගුවට ගත් බව වලාන දූෂණ මර්දන ඒකකය කියයි. වලාන දූෂණ මර්ධන ඒකකයට ලැබුණු තොරතුරක් මත සති ගණනාවක් තිස්සේ එම ප්‍රදේශයේ සැඟවී සිට සිදු කළ මෙහෙයුමකින් පසු අද සවස එක් සැකකරුවකු ද සමග මෙම ගෝඩා තොගය සොයාගත් එම ඒකකය කියයි.



අදහස් (0)

පොලිසිය පෝදා ලොකු පින්කමක් කරයි

ඉන්දික ලක්මල් Sunday, 13 July 2014 05:43 AM

පොලිසියේ ඉන්න නිළධාරිත් මනුෂ්‍යයෝ තමයි. ඵක්කෙනෙක් දෙන්නේක් කල වරදට හැමෝම වැරදි නැහැ (නදී)

:       0       0

රවීන්ද්‍ර - ඕමාන් Sunday, 13 July 2014 06:11 AM

මර පින්කමක්නේ කරලා තියෙන්නේ....... මේ විදියටම අපේ කුඩු ලොක්කෝ ටිකත් අල්ලනවනම් තමයි හොඳ,...... (ස)

:       0       0

වර්නන් Sunday, 13 July 2014 08:01 AM

හොර අරක්කු කියන්නේ බදූ මුදල් නොගෙවන එකේ වෙනස විතරයි (ස)

:       0       0

ලංකාතිලක Saturday, 12 July 2014 04:02 PM

මෙවන් වැඩ වලට පොලිසියට කවුරුත් ප්‍රණාමය පුද කල යුතුය, පොහෝදා කල උසස් පුණ්‍ය ක්‍රියාවක් . (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 364 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site