සේවයේ අවශ්‍යතා මත පොලිස් ස්ථානාධිපතිවරුන් හය දෙනකු ස්ථාන මාරු කර ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.
ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක කුමාර, ඩබ්ලිව් එම් ධම්මික, වී ඒ ඩී එස් අත්තරගම, ජී ආර් සුනිල්, ඒ එල් ගමගේ, එච් වී දිසානායක ඔවුහුහ.
2025 දෙසැම්බර් මස 16
92
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
895
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පොලිසියේ පුටු හයක වෙනසක්
මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Friday, 05 June 2015 02:10 PM
'පොලිසියේ පුටු හයක වෙනසක්' පොලිසි වලට තේක්ක බුරුත, කොස් ලී වලින් පුටු හදල දුන්න නම් හැමදාම පුටු මාරු කරන්න ඕන නැහැ නේද? (නදී)
අතුල Friday, 05 June 2015 10:56 PM
හොඳ වෙනසකට හේතු වේවා! (නි)
යසරත්න Friday, 05 June 2015 11:49 AM
අනේ ඉතින්, මෙහෙම වුණා කියලා අපිට නම් කිසිම වෙනසක් නැහැ (නි)