IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


‘පොලීසිය නරක නෑ'

පසුගිය සිව් වසරේදී පොලීසියේ 59 දෙනෙක් අල්ලස් චෝදනාවට අත්අඩංගුවට ගනු ලැබූහ. ලිංගික අල්ලස් ඉල්ලූ සිද්ධි දෙකක් ද ඒ අතර වෙතියි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. 2009 දී වැටලීම් 26ක් ද, 2011 දී 14ක් ද, 2012 ඔක්තෝබර් දක්වා 19ක් ද වාර්තා විය. 2010 දී වැටලීම් කිසිවක් සිදුවී නැත්තේ අල්ලස් කොමිසම ක්‍රියාම්ක නොවූ නිසා බව ද දැනගන්නට ඇත.



අදහස් (0)

‘පොලීසිය නරක නෑ'

පනාගොඩ Friday, 05 October 2012 11:07 AM

පොලීසියේ රස්සාවත් නරකම නෑ නේද? හැම වර්ගයේම අල්ලස් ලැබෙනවනේ (ස)

:       0       0

පිටිගල Friday, 05 October 2012 06:23 PM

ලිංගික අල්ලස් ඔහොම ලේසියෙන් ගන්න පුලුවන් නම් ඉතාලි ඉන්න ඔක්කොම ආපහු ලංකාවට යයි පොලිසියේ රස්සාවක් හොයාගෙන. (නි)

:       0       0

මනම්පේරි Thursday, 04 October 2012 09:08 PM

ලිංගික අල්ලස් ඉල්ලන අය ඉන්නේ කොයි පොලීසියේද ? (ස)

:       0       0

තරංග Thursday, 04 October 2012 09:18 PM

මේවා අල්ලන්නෙත් ආමි එකෙන් නැත්නම් පොලිසියෙන්. (නි)

:       0       0

උදයංග Friday, 05 October 2012 12:09 PM

හුරේ. මගේ උණුසුම් සුභ පැතුම්! ලෝකයෙන්ම පළවෙනියා වෙන්න බලන්නයි ඕනෑ. (නි)

:       0       0

වරුණ Friday, 05 October 2012 12:26 PM

මේ 59 දෙනා නිසානෙ මුලු පොලිසියෙම ඉන්න ලක්ශ ගාණකටම සවුත්තුව..... පොලිස් නිලධාරීන් මේ තත්වෙ තේරුම් අරන් ඔය අයව ආයුද පෙන්නන්න ගෙනියනව නම් හොඳා.(ස)

:       0       0

කේ.මාටිං Thursday, 04 October 2012 03:29 PM

මේ සංඛ්‍යා ලේඛණ විශ්වාස කරන්නත් අමාරුයි..!(නු)

:       0       0

නිරන් සෞදි Thursday, 04 October 2012 03:59 PM

මහත්තයෝ කේ අර කටුගේ කඩපු අය එයාලත් ඇමරිකාවෙ සංචාරයකට ගිහිංද?

:       0       0

රවී Thursday, 04 October 2012 04:04 PM

මරු මරු ඔහොම යන් !!!!!!! (ස)

:       0       0

වරුණ Thursday, 04 October 2012 04:32 PM

මරුනේ ආශ්චර්ය පොලිසිය ලගදි 146ක් සැමරුවා..(නු)

:       0       0

සම්පත් Thursday, 04 October 2012 04:38 PM

අපි කීයකටනම් අල්ලස් දෙනවාද පාරෙ යද්දි...!(නු)

:       0       0

සිල්වා Thursday, 04 October 2012 04:57 PM

එතන මෙතන කොතන ගියත් ජය අපිටයි ලංකා‍වට.... (නි)

:       0       0

ආනන්ද Thursday, 04 October 2012 05:00 PM

පොලිසිය සුද්ද කරන්න අජිත් රෝහණ මහතාට සැබෑ වුවමනාවක් තියනවා කියලා හිතෙනවා. ඉස්සර අය වගේ හංගන්න හදන්නෙ නැතිව එතුමන්ලාම හොරුන්ව එළි කරන්න ඇත්තෙ ඒකනෙ. (නි)

:       0       0

වරුණ Friday, 05 October 2012 07:37 AM

මේ මහත්තයානම් අංක ගණිතය සමත් ව‍ගේ (ස)

:       0       0

චන්ද්‍රසිරි Thursday, 04 October 2012 05:08 PM

ලිංගික අල්ලස් ඉල්ලන පැත්ත ගැන කොහොමද? (නි)

:       0       0

තරංග Thursday, 04 October 2012 05:08 PM

අපි දන්නවා

:       0       0

ෂෙරීෆ් Thursday, 04 October 2012 05:16 PM

අපේ පොලිසියේ දත්ත සටහන් ගැන දැනගන්නට ලැබීම පිළිබද ගොඩක් සතුටුයි. (නි)

:       0       0

සුසන්ත Friday, 05 October 2012 02:47 PM

2010 අල්ලස් කොමිසම ක්‍රියාත්මක වුණෙ නැති හින්දා වැඩියෙන් අල්ලස් ගන්න අති‍. 100% විශ්වාසයි (ස)

:       0       0

පණ්ඩුක Thursday, 04 October 2012 05:38 PM

දරුවට දෙන්න කිරි පිටි සොයනට ගිය දී එහි ගිණි ගණන් දුටු රාළගෙ බඩ තැවුණි රැකුමට කැඳත් රැවුලත් එක විට නොහැකී සනුහරෙ නම පුදා වුණි මෙලෙසට කපටි ඉන්ටකූල පැජෙරෝ ප්‍රාඩෝ බී.එම්. වල යයි ඇමතියෝ අප නොදකින විලසින් ඩොලරෙන් කරයි මුන් කරනා දෙය සීයෙන් උන් නැත විඳවන්නෙ මුන්ට දෙවයි ලෝ පැන්... (නි)

:       0       0

ජයන්ත Thursday, 04 October 2012 06:07 PM

දඩ ගෙවීමේ නීතිමය ක්‍රියා පටිපාටිය ඉතා දීර්ඝ එකක් වීම මෙයට ඇති එකම හේතුවයි. තාම තියෙන්නෙ 72 විතර පනවපු පරණ නීති නෙ. පාර්ලිමේන්තුව වහා මීට පිළියමක් කළ යුතුයි.(නු)

:       0       0

බන්ඩාර Friday, 05 October 2012 09:27 AM

අල්ලස් දීල පස්සේ බැනල වැඩක් නෑ රටේ නීතියක් තියෙනවා මෙම තත්වය වෙනස් කිරීමට මහජනතාවට වගකීමක් ගන්නම වෙනවා. පොලීසියට ජීවත්වෙන්න පඩිය මදි බව තමා ඇත්ත. පැය 24 වැඩකලත් අතිකාල ඒහෙම නැ අනිත් අයට වගේ .අතින් කාල හරක් බලන්නයි තියෙන්නේ. ඒ යථාර්තය වටහා ගැනීම වැදගත්. (ස)

:       0       0

ලක්මා Friday, 05 October 2012 09:35 AM

ලොකු ඒවා අතහැරලා පොඩි ඒවා පමණයි ඇල්ලුවේ ලොකු ඒවා අල්ලන්න ගියානම් අත කැඩෙනවා නැත්නම් මට ගැහුවේ නෑ කියන්න සිදුවෙනවා (ස)

:       0       0

නයෝමි Thursday, 04 October 2012 06:26 PM

කතාව ඇත්ත

:       0       0

පද්මි Friday, 05 October 2012 10:06 AM

මොනවා වුණත් අංක ගණිත දැනුම ඉහළයි. (නි)

:       0       0

වරුණ Friday, 05 October 2012 10:07 AM

පිස්සුද ආනන්ද ? ඕක සුද්ධ කරන්න ගියොත් එතුමාට කම්පනය හැදේවි (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 29 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site