IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පොලිසියේ නයිනා පුංචි හොරු දෙන්නා අල්ලයි

පිලිමතලාව විදුහලක විද්‍යාගාරය, ගණිතාගාරය හා ප්‍රායෝගික තාක්ෂණ කුසලතා කාමරය කැඩූ බව කියන සිසුහු දෙදෙනෙක් පොලිස් සුනඛ නයිනාගේ සහායෙන් අත්අඩංගුවට ගත් බව කඩුගන්නාව පොලිසිය පවසයි.

ඔවුන්ගේ අධ්‍යාපනය ගැන සිතා ඔවුනට බුරුලක් දීමට ද නියමිතය.



අදහස් (0)

පොලිසියේ නයිනා පුංචි හොරු දෙන්නා අල්ලයි

ධම්ම Tuesday, 28 April 2015 03:56 AM

ඉස්සර නම් මුල්ගුරුතුමාගෙන් වේවැල් පාර, දැන් පොලිස් අත්අඩංගුවට. ලෝකේ වෙනස් වෙලා තියෙන තරම! (බ)

:       0       0

දුමින්ද Tuesday, 28 April 2015 04:06 AM

වරද නිවැරදි කළ යුතුය -දරුවන් රැකිය යුතුය (බ)

:       0       0

ටෙනිසන් Tuesday, 28 April 2015 04:11 AM

බුද්ධිමත් තීරණයක්. පොලීසියට ස්තුතියි. එමෙන්ම මින් ඉදිරියේදී මාපියන් හා ගුරුවරුන් ඔහුන් කෙරෙහි විශේෂ අවදානයකින් සිටිය යුතුයි (බ)

:       0       0

ආනන්ද Monday, 27 April 2015 04:19 PM

දැන් හැමතැනම කියැවෙන්නේ හාල්මැස්සෝ විතරයි අල්ලන්නේ කියලනේ. ඔන්න බලන්න හාල්මැස්සෝ දෙන්නෙකුටම සහනයක් දෙන්නට යනවා. (නි)

:       0       0

මරික්කාර් Tuesday, 28 April 2015 12:42 AM

මේක පොලිසිය විසින් ගත් සාර්ථක තීරණයක්.මෙම ළමයින්ගේ දෙමාපියන් කැඳවා දැඩිලෙස අවවාද කළයුතුයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site