බීමත්ව අශෝභන ලෙස දඹුල්ල නගරයේ මිනිසුනට හා පොලීසියට බැන වැදුණු බව කියන පොලිස් පරීක්‍ෂකවරයෙක් සැකපිට ප‍්‍රශ්න කිරිම සඳහා අත්අඩංගුවට ගනු ලැබීය. ති‍්‍රකුණාමල පොලිසියක සේවය කරන බව කියන ඔහු සාමාන්‍ය ඇඳුමින් සැරසි සිටි බව දඹුල්ල පොලිසිය කියයි.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පොලිසියේ නමත් කයි
දර්ශන Monday, 17 October 2011 10:12 AM
අනේ කාලේ වනේ වාසේ කිව්වාලු