IMG-LOGO

පොලිසිය තොරතුරු ඉල්ලයි

ත්‍රස්තවාදී  විමර්ශන කොට්ඨාසය මගින් සිදු කරන විමර්ශනක් සදහා කජිබන් පොන්නයියා සෙල්වනායගම් නොහොත් කෝබ් නොහොත් කාසියෙන් (31) අවශ්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා කියයි.

තලඑලළු සිරුරක් ඇති  මොහුගේ  වම් තොලේ උඩු කොටසේ කැපුම් තුවාලයක් ද ඇත .

මොහු පිලිබද තොරතුරක් දන්නා අයකු වේ නම් පහත සහන් දුරකතන  අංකය 011-2451636 හෝ ෆැක්ස් අංකයෙන්  011-2321838 සම්බන්ධ වී තොරතුරු ලබා දෙන්නැයි ඔහු ඉල්ලයි.

තොරතුරු ලබා දෙන අයගේ රහස්‍ය භාවය සුරකින ලෙසද ඔහු කියයි.



අදහස් (0)

පොලිසිය තොරතුරු ඉල්ලයි

නන්දන පනාගොඩ මිලානෝ Wednesday, 12 March 2014 10:17 PM

කේ පී ගේ දඬුවම මෙයාටත් දෙන්න වගේ යන්නේ. (නදී)

:       0       0

සෙන්තිල්නාතන් Thursday, 13 March 2014 12:24 AM

මිනීමැරුම්,මන්කොල්ලකෑම්,ස්ත්‍රී දුෂණ,අල්ලස්,සහ තවත් අපරාධ වලට සම්බන්ධ 10 දෙනෙකුගේ විතර නම,ලිපිනය,දුරකතන අංක මට දිය හැක. මට කීයක් දෙනවද? (නදී)

:       0       0

රොස්චින් ද සොයිසා Thursday, 13 March 2014 03:06 AM

මේකා නම් හාල් මැස්සෙක් මහා කොටි පාර්ලිමෙන්තුවේ. ඒ වුනත් දැක්කොත් 011-2451636 තොරතුරු ලබා දෙන්නම් කෝ.(නදී)

:       0       0

ඉන්දික Wednesday, 12 March 2014 12:46 PM

ටී.එන්.ඒ. එකේ ජිනීවා ගිය කට්ටිය බැලුවනම් හොයාගන්න තිබුන.(දී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Wednesday, 12 March 2014 12:52 PM

මෙයාව හොයන්න තමිල් නාඩු යන්න වෙයි.(දී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Wednesday, 12 March 2014 12:52 PM

මෙයාව හොයන්න තමිල් නාඩු යන්න වෙයි.(දී)

:       0       0

බණ්ඩාර කුවේට් Thursday, 13 March 2014 09:18 AM

දරුණු අපරාදාකරයන්ගේ ෆොටෝ මාධ්‍ය මගින් ඉදිරිපත්කරනවා නම් ඉතාම වැදගත් එවිට ඔය දෙසපලකයන්ගේ ගෝලයන්ටත් වැඩ වරදීවි (අ)

:       0       0

මාටින් Thursday, 13 March 2014 10:10 AM

"තොරතුරු ලබා දෙන අයගේ රහස්‍ය භාවය සුරකින ලෙසද ඔහු කියයි"...(අ)

:       0       0

ද සිල්වා Thursday, 13 March 2014 11:43 AM

මෙයාව පොලිසියට අල්ලලා දුන්න කියල පස්සේ මැරුම් කන්න වේ විද ? දැක්කත් නොදැක්ක වගේ මාරුවෙලා යන එක ඇගට ගුණයි (අ).

:       0       0

කසුන් Wednesday, 12 March 2014 02:35 PM

ඇයි මේ පින්තූරය සුම් කරලා තියෙන්නේ. දැන් කාටද මේ මනුස්සයව හොයන්න පුළුවන් (දී)

:       0       0

දීපා Thursday, 13 March 2014 01:17 PM

මේ පින්තුරය ටිකක් අපැහැදිලි (දී)

:       0       0

ජූඩ් Wednesday, 12 March 2014 06:26 PM

අවශ්‍ය ඇමති කමක් දෙන්නද (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1465 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 534 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 601 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site