ත්‍රිකුණාමලය ගෝමරංකඩවල පඹුරුගස් වැව කැලේදී 2008 ජූලි පළමු වැනිදා සිදුවූ ත්‍රිත්ව ඝාතනයක් සම්බන්ධයෙන් සැකපිට ප්‍රශ්න කිරීම සඳහා පොලිස් පරීක්ෂකවරයෙක්, සැරයෙන්වරයෙක් හා කොස්තාපල්වරයෙක් රහස් පොලීසියෙන් අත්අඩංගුවට ගනු ලැබූහ.
කොටි සංවිධානය විසින් මේ තිදෙනා ඝාතනය කරන්නට ඇතැයි එදා වාර්තා විය.
2025 දෙසැම්බර් මස 16
47
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
841
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
608
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පොලිසියේ තිදෙනෙක් රහස් පොලිසියෙන් අල්ලයි
DARSHAN DANTHANARAYANA Monday, 29 April 2013 01:31 PM
මේ තුන්දෙනාට ඈපත් නැතිවෙන්න දෙන්න ඕන.(නදී)
අමිල Monday, 29 April 2013 02:44 PM
උතුරු නැගෙනහිර ප්‍රදේශ වලත් මේ වගේ සාමාන්‍ය පුද්ගල ඝාතන සිද්ධි ගොඩක් වාර්තා වෙලා තියෙනවා. ඒවා ගැනත් හොයන්න ගතහොත් නරකද? (නි)
චමිල Monday, 29 April 2013 03:10 PM
වැරැද්ද නම් වැරුද්ද ඕං... (ස)
කමල් Monday, 29 April 2013 11:58 AM
හොරා පොලිස්, ලංකාව අංජබජල්ද?(නදී)
වරුණ Monday, 29 April 2013 11:59 AM
කොටි අදත් හිටියනම් මේ සේරම බැරවෙන්නේ ප්‍රභාකරන්ගේ ගිණුමට තමයි.(නදී)
චතුල වෙරෝනා Monday, 29 April 2013 12:10 PM
පොලිසිය පොලිසිය පොලිසිය ෆෙඩී සිල්වට පසුව බිහිවුන හොඳම විකට නළු රෑල.(නදී)
හසීන් Monday, 29 April 2013 04:57 PM
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ. (නි)