IMG-LOGO

පොලිසියේ තිදෙනෙක් මරුට

ඇලබඩගම ප්‍රදේශයේ රාත්‍රියේ මුර සංචාරය හමාරවී යතුරුපැදියකින් පොලිසියට යමින් සිටි කොස්තාපල්වරු තිදෙනෙක් පන්නල කුලියාපිටිය මාර්ගයේ බඩල්ගම ප්‍රදේශයේ නවතා තිබූ ලොරියක හැපී මරුමුවට පත්වූහ. ඔවුන් පොලිසියට එක්වී ඇත්තේ මෑතදීය.



අදහස් (0)

පොලිසියේ තිදෙනෙක් මරුට

සමන් Sunday, 20 May 2012 08:39 PM

පොලිස් නිළධාරින්ට පහසුකමි නැති කම තමා මුලික හේතුව

:       0       0

රංග Saturday, 19 May 2012 03:31 PM

ෂුවර් එකටම බීලා ඉන්න ඇති. අනික එක යතුරු පැදියේ තුන් දෙනෙක් යන්නේ කොහොමද? ඒතකොට නීතිය නැද්ද? ඒකෙන්ම පේනවා රාජකාරිය කරන හැටි. කොහොමටත් නීතිය කඩන්නේ වැඩිහරියක් පොලීසියේ අයම තමා.

:       0       0

තරිදු Saturday, 19 May 2012 04:14 PM

හරිම අපරාධයක්........

:       0       0

නාමල් Saturday, 19 May 2012 04:55 PM

බයික් එකේ තුන් දෙනෙක් ගියේ කොහොමද ???

:       0       0

සන්ජීව Sunday, 20 May 2012 01:21 AM

මේ ලෝකේ දෙවි කෙනෙක් ඉන්නවා නේද ??

:       0       0

සංගා Saturday, 19 May 2012 10:06 AM

තරුණ කොල්ලොනේ....රේස් එකේ යන්න ඇති.....

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Saturday, 19 May 2012 12:42 PM

පොලිසියට අළුතින් පත්වීම් ලබා පැමිණි තරුණ දරුවන්ට රාත්‍රි රාජකාරි ඉටු කිරීමේදී පහසුකම් සැලසිය යුතු යැයි සිතේ.බොහෝවිට නිසි අයුරින් ප්‍රවාහන පහසුකම් නැති කමින් මොවුන් බොහෝ විට පොදු මඟී ප්‍රවාහන සේවා වලින් සිය රාජකාරි ගමන් බිමන් ඉතා අපහසුවෙන් යන එන අයුරු අප පොදු ප්‍රවාහන සේවා වලදී දැක තිබේ. ඒ නිසා ගරු පොලිස්පති තුමනි මේ පිළිබඳ ඔබතුමාගේ කාරුණික අවධානය යොමුවේවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2077 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 645 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 728 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site