IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පොලිසිය ජීවිතයක් නැති කර ජීවිතයක් බේරා ගනියි

 මිනුවන්ගොඩ තෙලග්ගල නිවසක කාන්තාවක් පිහියෙන් ඇන මැරීමට තැත් කළ පුද්ගලයකු ඉන් වැළැක්වීම සඳහා එම පුද්ගලයාට වෙඩි තැබීමට පොලීසියට සිදු විය.

ගැහැණියක මරන්නට යන බව හදිසි ඇමතුමට දැන්වූ විට පොලීසිය වහා එහි ගියේය.

සැකකරු ගෙදර දොර වසාගෙන ඇගේ බෙල්ලට පිහිය තබා සිටි අයුරු දුටු පොලීසිය එම අපරාධය නොකරන්නැයි ඔහුට කීවේය.

ඔහු එය ප්‍රතික්ෂේප කළේය. පොලීසිය ඔහුට ජනේලයකින් වෙඩි තැබීය.

ඒ අතර දොර කඩාගෙන එහි ඇතුළු වූ පොලීසියට ඔහු මන්නයකින් පහර දෙන්නට තැත් කළැයි ද, යළිත් ඔහුට වෙඩි තබා ඇතැයි ද පොලීසිය පවසයි.

දෙදෙනාම රෝහල් ගත කළ බවත් සැකකරු මිය ගිය බවත් පොලීසිය කියයි.

 



අදහස් (0)

පොලිසිය ජීවිතයක් නැති කර ජීවිතයක් බේරා ගනියි

දිසානායක Sunday, 02 June 2013 03:37 PM

පොලිසිය එනකම්ම බෙල්ලට මන්නය තියාගෙන හිටියද?මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

අමාලි සිල්වා Sunday, 02 June 2013 04:39 PM

කොහොමත් අපේ ශ්‍රී ලංකන් පොලිසිය ප්‍රසිද්ධයි මින්ස්සු මරන්න. පොලිසියට හොඳින් අරන් යන කීදෙනෙක් එල්ලිලා මැරිලද?  එලියට ඇවිත් දවස් දෙකෙන් මැරෙන අය නැතිනම් අල්ලන්න ගිහින් වෙඩි තියා මරා දමන බොහෝ දේ ශිස්ටාචාර පොලිසියක් බලාපොරුත්තු වීමට ශිස්ටාචාර නායකයින් පාලකයින් සහ ශිෂ්ටාචාර සමාජයක් තිබිය යුතුය. අපත් ශිස්ටාචාර විය යුතුය.(නදී)

:       0       0

ඉන්දික Sunday, 02 June 2013 12:32 PM

මොකෙන් ඇනලද මරන්න හදලා තියෙන්නේ?(නදී)

:       0       0

සෑම් Sunday, 02 June 2013 12:44 PM

ලස්සනයි එක පාරින්ම මරන්න බැරි උනාද කියක් ගත්තද දන්නේ නැහැ වැඩේ.(නදී)

:       0       0

ගාමිණී පෙරේරා Sunday, 02 June 2013 12:53 PM

පොලිය නෙවේ පොලිසිය.(නදී)

:       0       0

කුමරසිරි-ඩුබායි Sunday, 02 June 2013 01:02 PM

මම හිතුවේ, මෙහෙම වෙන්නේ ඇමෙරිකාවෙ විතරමයි කියලයි. (නි)

:       0       0

පුබුදු Sunday, 02 June 2013 01:00 PM

හොද වැඩක්, නැති නම් තවත් නඩුවක්.(නදී)

:       0       0

ගමරාළ Sunday, 02 June 2013 01:12 PM

මේ තරම් ඉක්මනින් වැඩ කරන පොලීසිය හැබෑවටම ලංකාවෙද ඕං? (නි)

:       0       0

රුවන් Sunday, 02 June 2013 01:16 PM

මෙය සත්‍ය කතාවක් නම් පොලිස්සිය කරපු දේ 100%ක් හරි. නමුත් මෙය පවුල් ප්‍රශ්නයක්ද,තම ස්වාමි පුරුශයාද කියලා දන්නෙත් නැහැනේ. (නි)

:       0       0

විමල් Sunday, 02 June 2013 01:21 PM

ඇයට තුවාලයක් කිරීමට පෙර පොලීසිය එතනට ගියා නම් ඔහුට වෙඩි තබන්නේ නැතිව ඔහුව යම් ක්‍රමයකින් නවත්තන්න තිබුනේ නැද්ද?මෙතන යම් වෙනත් දෙයක් ඇතුවාට කිසිම සැකයක් නැත.වග කිවයුත්තන්ගේ අවදානය යොමුකරන්න. (නි)

:       0       0

නීල් Sunday, 02 June 2013 01:21 PM

මීට වැඩිය ලස්සනට කතන්දරේ හැදුවනම් කට ඇරගෙන අහන් ඉන්න තිබුණා. (අ)

:       0       0

ෂෙහාර් Sunday, 02 June 2013 01:24 PM

දැන් රැල්ල ඔහොම තමයි (නි)

:       0       0

ධම්ම Sunday, 02 June 2013 01:27 PM

තුවක්කු දුන් නිසා ඔයින් ගියා.නැත්නම් පොලිසිය ගුටි කනවා. (නි)

:       0       0

ගාමිණී-සිරි Sunday, 02 June 2013 01:27 PM

මිනි මරුවන්ට අධිකරණයේ තීන්දු හොඳටම මදි. පොලීසිය ක්ෂණයකින් අදාල ස්ථානයට ළඟා වීම මේ කාලයේ හැටියට , පුදුමයට කරුණක් වුනත් අපරාධකරුවන්ට දිගටම මෙවැනි දඬුවම් ලබා දීමට කටයුතු කරන පොලිස් නිලධාරීන්ට සුභ පැතුම් !! (නි)

:       0       0

බර්නාර්ඩ් Sunday, 02 June 2013 01:50 PM

සතුටු දායක පණිවිඩයක් පොලිසියට ප්‍රනාපය ගණන්කර ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ටත් එදේම කරන්න.(නදී)

:       0       0

රත්නායක Sunday, 02 June 2013 02:26 PM

ඒ කල වැඩේ වරදක් නොවෙයි නේද (දී)

:       0       0

ගිමාල් Sunday, 02 June 2013 03:01 PM

නියමයි (නි)

:       0       0

දුමින්ද Sunday, 02 June 2013 03:20 PM

අපේ ප්‍රණාමය! තරාතිරම් නොබලා අනිත් වැරදි කරුවන්ටත් මෙම යුතුකම ඉෂ්ට කරන්න. (නි)

:       0       0

රංජනී Sunday, 02 June 2013 03:18 PM

පොලිසියේ අය ඉවසීමෙන් මේ වගේ තැන්වලදී වැඩ කරනවා නම් ජීවිත බේරගන්න හැකි වෙනවා. එංගලන්තේ පොලිසිය වගේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 233 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site