කොස්ගොඩ, බොරළුකැටියේදී රාතී‍්‍ර මුර සංචාරයේ ගිය පොලිසියේ දෙදෙනකුට පහර දී ගිනි අවි උදුරා ගැනීමට උත්සාහ කළ තිදෙනෙකුගෙන් අයකු අත්අඩංගුවට ගෙන ඇතැයි කොස්ගොඩ පොලීසිය කියයි.
අඟහරුවාදා රාත්‍රී 9.50 ට පමණ බොරළුකැටිය ලෑලිහේත්තුව ගැරේජ් එක අසල සැකකටයුතු ලෙස රැඳී සිටි තිදෙනෙකු පරීක්‍ෂා කිරීමට උත්සාහා කිරීමේ දී මෙසේ පොලිස් නිලධාරීන්ට පහර දි එක් අයෙකුගේ නිල ඇඳුමද ඉරා දමා ඇතැයි පොලිස් නිලධාරීන් කළ පැමිණිලිවල සඳහන්ය. එහිදී එක් සැකකරුවකු මෙල්ල කර ගැනීමට පොලිසිය සමත්ව ඇත.
පළා ගිය සැකකරුවන් දෙදෙනා අල්ලා ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 16
58
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
853
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
612
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පොලිසියේ ගිනි අවි උදුරන්න හදලා
වැකෝ Thursday, 14 May 2015 07:00 AM
ගිනිඅවි අතේ ඇතිව ගුටිකාපු රාළහාමිලා ගැන කියන්න මට සිංහල භාෂාවේ වචන නැහැ. (බ)