(ගයාන් සූරියආරච්චි සහ තිලකරත්න දිසානායක)
පොලිස් අණ නොතකා ධාවනය වූ යතුරු පැදියක් ලුහුබැඳ ගොස් මිනුවන්ගොඩ ප්‍රභාගම ප්‍රදේශයේ අත්අඩංගුවට ගනිද්දී එහි එක් සැකකරුවකු කලහාකාරි ලෙස හැසිරී පොලිස් නිලධාරීයකු අත තිබූ ගිනි අවියක් උදුරා ගැනීමට තැත් කරද්දී සැකකරුගේ පාදයට වෙඩි වැදී ඇතැයි පොලිසිය කියයි.
තුවාල ලැබූ සැකකරු ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන් සතුව තිබූ මත් කුඩු ග්‍රෑම් හයක් පොලිස් බාරයට ගෙන ඇත.
ජාතික ජනබලවේගය අම්බලන්ගොඩ නගර සභාවේ සභික ධුර 22 න් 11 ක් හිමිකරගනිමින් ජයග්‍රහණය කළේය.
ජාතික ජනබලවේගය හම්බන්තොට නගර සභාවේ සභික ධුර 21 න් 8 ක් හිමිකරගනිමින් ජයග්‍රහණය කළේය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
පොලිසියේ ගිනි අවිය උදුරන්න ගිහින් වෙඩි වදියි
යෝගා Tuesday, 01 April 2025 04:33 PM
දකුණට එක නීතියක් උතුරට තව නීතියක්. එහේ ට්‍රැෆික් පොලිසියට වටකරලා ගහන වීඩියෝවක් සමාජ මාධ්‍ය වල යනවා. ආණ්ඩුව දැක්කේ නෑ වගේ ඉන්නවා.
හසක Tuesday, 01 April 2025 05:58 PM
උස්තැන් දැක හැකිලෙන, මිටිතැන් දැක පුප්පන, නිවටයන්ට, ලංකාවේ කුඩුකාරයන්ට රැකවරණය දෙන දූෂිතයන්ට, අහිංසක මිනිස්සුන්ට විතරක් අත්අඩංගුවේදී පහරදෙන, නීතිය වැඩියෙන්ම කඩන දෙගොල්ලගෙන් එක කට්ටියක් වෙන මේ අයට ඔහොමහරි වෙන එක හොඳයිනේ, යෝගා.
සෙනෙවිරත්න Tuesday, 01 April 2025 05:15 PM
යෝග ඔය කියන එක අපිදැක්කෙ නැහැ, ඒත් උතුරෙත් මේවගේ ඒව වෙල තියෙනව, ඒක නිසා නීති දෙකක් කියන්න බැහැ, හැබැයි මෙහෙ තිබුණ ඇති හැකි අයට සහ නැති බැරි අයට නීති දෙකක්, ඒක දැන් නැත්තටම නැතිවෙලා වගේ , ඒකට කලබල වෙච්ච සමහරු පරණ වීඩියො උඩට අරගෙන සමාජය කලම්බනව, වලව්වලට කඹුරපු ඈයො තවමත් ඉන්නව.