(සුමිත් පොතුපිටිය)
ගංජා වැටලීමකට ගිය පොලිස් නිලධාරීයකු ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කල බව සදහන් කරමින් වෙළෙඳ හල් හිමියකු පිඹුර ප්‍රාදේශීය රෝහලට ඇතුලත්ව ඇතැයි අගලවත්ත පොලිසිය පවසයි .
මෙසේ රෝහල්ගතව ඇත්තේ පොලේගොඩ, පන්සල පාර ප්‍රදේශයේ වෙළඳ සැලක් පවත්වා ගෙන යන හිමිකරුවකු බව පොලිසිය සදහන් කරයි.
එම වෙළඳසැලේ ගංජා අලෙවි කරන බවට ලද තොරතුරක් මත අගලවත්ත පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක විජයරත්න මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැටලීමකට ගොස් සිටියදී පොලිස් නිළධාරින් සහ වෙළඳ සල් හිමිකරු සහ එහි සිටි පුද්ගලයන් සමග බහින්බස් වීමක් සිදුව ඇති බවත් ජංගම දුරකථන වලින් පටිගත කරමින් පරීක්ෂා කිරීමට ඔවුන් විරුද්ධවී ඇති බවත් සදහන් වේ.
2025 දෙසැම්බර් මස 18
147
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිසිය ඇසිඩ් ගැසූ වැයි වෙළෙන්දෙක් පැමිණිලි කරයි