IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පොලිසිය ඇදේ කෙළින් කරයි

එක්සත් ජාතික පක්ෂයෙන් කළුතර දිස්ත්‍රික්කයට තරග කරන හිටපු විදේශ නියෝජ්‍ය ඇමැති අජිත් පී.පෙරේරා රිය පෙරහරකින් බණ්ඩාරගම සිට මතුගම ඡන්ද රැලියකට යාමේ සූදානමක් ඇතැයි සන්ධාන නියෝජිතයකුගෙන් ලැබුණු තොරතුරක් අනුව පොලිසිය ක්‍රියාත්මක වී ඡන්ද නීතිය නොකැඩෙන ආකාරයට වාහන ධාවනය කරන ලෙස දැන්වූ බවත් ඒ උපදෙස් අනුව ඔවුන් වාහන ධාවනය කරවූ බවත් පොලිස් ආරංචි කියයි.

 



අදහස් (0)

පොලිසිය ඇදේ කෙළින් කරයි

ජයන්ත Wednesday, 15 July 2015 02:50 PM

වැල් බයිලා නෙමෙයි මෙයා කියන්නේ රටේ බයිලා. මෙයා අලුත් බයිලා කියන්නේ. (ස)

:       0       0

විජයබාහු Wednesday, 15 July 2015 12:06 PM

සන්ධාන නියෝජිතයා කිව්වේ නැත්නම් නිතිය කඩ කරනවනේ (ස)

:       0       0

කින්ග්සමී Thursday, 16 July 2015 02:01 AM

ඇදේ කෙළින් කරගෙන ගියානෙ අන්න යහපාලනේ.................... (ස)

:       0       0

නිලන්ත Wednesday, 15 July 2015 04:08 PM

නියම බයිල කාරයන්ට වඩ. බොහොම පැහැදිලි කතාවක් ඇති උගත බුද්දීමතෙක් (අ)

:       0       0

රුවන් Wednesday, 15 July 2015 04:22 PM

මිනිහෙක් ඉදිමෙන්න ඕන තමන්ගේ ප්‍රමාණයට. (ස)

:       0       0

කුසුම් දල්පදාදු Wednesday, 15 July 2015 05:11 PM

මම බය උනා පෙළපාලිය නතර කළා කියල. (ස)

:       0       0

පෙරේරා Wednesday, 15 July 2015 06:29 PM

රුවන්,එහෙම ප්‍රමාණයට වඩා ඉදිමෙන්න ගිහින් ජනවාරි 8 එක්කෙනෙකුට වුණ දේ මතකද? (නි)

:       0       0

යහපාල Wednesday, 15 July 2015 01:37 PM

රටේ නීතියට වැඩ කරන්න ඉගෙන ගන්න. ජනතාව හදන්නේ කොහොමද මේ අය කලින්ම වැරදී කරන්න හදනකොට. (ර)

:       0       0

නිමල් ලලිතා Thursday, 16 July 2015 03:07 AM

ඇදේට ගියත් කෙලින් ගීයත් රථ වාහන පෙරහැරක් මහා මග ගමන් කිරීම යනු ඡන්ද ගැතියන් පිස්සන් නොවන මහජනතාවට හිරිහැරයකි. කව්රු කෙසේ පැවසුවත් මෙම පෙරහැර නිසා වාහන ගමනා ගමනයට බාදා සිදුවේ. ඇත්තටම මේ රට කරවීමට වරම් ඉල්ලන නිතිය දත් කෙනෙක් නේද මේ.? කෙනෙකුට හිරිහැරයක් වන ලෙස හැසිරීම මහත්මා ගුණයක්ද.? (නදී)

:       0       0

තුෂාර Thursday, 16 July 2015 03:40 AM

ඔවා දෙනු පර හට. තමා සම්මතෙහි පිහිටාගෙන. (ස)

:       0       0

ලංකා Thursday, 16 July 2015 07:26 AM

මේ වගේ අයට ජන්දෙ දෙන අය දැනගන්න ඕනි පාර්ලිමේන්තුවට යවනවාද නැත්නම් ගෙදර යවනවාද කියලා. (නදී)

:       0       0

පරා Wednesday, 15 July 2015 02:29 PM

මෙයාගෙත් තියෙන්නේ වැල් බයිලා (අ)

:       0       0

විපුල Wednesday, 15 July 2015 02:35 PM

විපක්ෂයක අවශ්‍යතාව වැටහෙනවා නේද ? කොහොමක ඒකාබද්ධ පාලනයක් ඇති කළොත්. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site