විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම අසල විරෝධතාවයක යෙදුණු අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ හිමිවරුන්ට කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළ බව පොලිසිය කියයි.
විශ්ව විද්‍යාලවලට සිසුන් බඳවා ගැනීමේදී ශිෂ්‍ය භික්ෂූන්ගේ කප්පාදුවක් සිදුවන බවට විරෝධය පළ කරමින් උද්ඝෝෂණය සිදු කැරිණි.
විරෝධතාවයේ යෙදුණු භික්ෂූන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ඇතුළුවීමට ගත් උත්සාහයේදී ජල ප්‍රහාර හා කඳුළු ගෑස් එල්ල කළ බව පොලිසිය කියයි.
(වීඩියෝ සනත් ඩෙස්මන්)
(ඡායාරූප ශාන්ත රත්නායක)
(වීඩියෝ ශාන්ත රත්නායක)
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පොලිසිය අන්තරේ හිමිවරුන් නාවයි
සුනිල් Friday, 01 May 2015 04:09 AM
දහම්පාසල් අවසානෙන්ද විශ්ව විද්‍යාලයට ගන්න කියන්නේ (බ)