IMG-LOGO

පොලිසිය අනතුරක් වලක්වයි

ස්ත්‍රී දූෂණ ඇතුළු අපරාධවලට සම්බන්ධ බවට සැකකරන තරුණයන් දෙදෙනකු ටී 56 ගිනි අවියක් සහ උණ්ඩ තොගයක් ද සමග සැකපිට අත්අඩංගුවට ගත් බව කොස්වත්ත පොලිසිය කියයි. අංක තහඩු නොමැති යතුරු පැදියකින් යමින් සිටියදි ඔවුන් අත්අඩංගුව ගෙන ඇති අතර   කිසියම් අපරාධයක් සඳහා යමින් සිටියේද යන්න ගැන පරීකෂණ පවත්වයි. ඔවුන් ගමන් ගත් යතුරු පැදිය ද සොරකම් කරන ලද එකක් බව අනවරණය වී ඇතැයි පොලිසිය පවසයි.



අදහස් (0)

පොලිසිය අනතුරක් වලක්වයි

බෙනට් Friday, 16 November 2012 03:15 PM

අනවසර ආයුධ අතේ තියාගෙන හොරකම් කරපු බයිසිකලේක යද්දී ඇල්ලුවා නම් හොඳ දඬුවමක් දෙන්න .... කාට හරි වැඩක් දෙන්න නේ හැදුවේ ... නැතුව ආදරේට ආයුධ අරන් හොර බයිසිකලේක යනවා ද ???(ස)

:       0       0

ලංකා Friday, 16 November 2012 10:12 AM

ඔබට අපගේ උත්තමාචාරය (දී)

:       0       0

දුමින්ද Friday, 16 November 2012 10:48 AM

මෙවැනි අයට ගැලවී යන්න දෙන්න එපා.. මෙවැනි අය සමාජයට පිළිලයක් (ස)

:       0       0

අමිල කටුනායක Friday, 16 November 2012 10:42 AM

අවධියෙන් සිට අපරාධකරුවන් අල්ලා ගත්තාට අපගේ ප්‍රණාමය (ස)

:       0       0

වරුණ Friday, 16 November 2012 10:44 AM

ඊයේ පෙරේදා පන්නපුවද දන්නේ නෑ (ස)

:       0       0

පසන් Friday, 16 November 2012 10:51 AM

දේශපාලන ගෝලයෝ දෙන්නෙක් නෙමෙයිනම් ඉතින් දඩුවම් ලැබේවි (ස)

:       0       0

පහන් Friday, 16 November 2012 10:51 AM

තව සඟවා තිබෙන ආයුධ ඇති ඒවා පෙන්නන්න වහාම ගෙනියන්න .සමහර විට එම අයුධ වලින් ප්‍රතිප්‍රහාර එල්ලකරයි බලාගෙන . (ස)

:       0       0

ලුම්බිණි Friday, 16 November 2012 11:30 AM

ටී 56 ගිනිඅවි නිකම් එළවලු පලතුරු වගේ හැමෝටම ගන්න පුළුවන් වගේ. (ස)

:       0       0

පද්මි Friday, 16 November 2012 11:14 AM

කොස්වත්ත පොලීසියට ස්තූතියි (ස)

:       0       0

අජිත් Friday, 16 November 2012 12:01 PM

බඩුත් එක්ක අහුවුණාම කොහොමද සැක පිට වෙන්නේ ? (ස)

:       0       0

වරුණ Friday, 16 November 2012 02:09 PM

ජීවිතයක් බේරාගත්තා හා සමානයි.. මේ වගේ දක්ෂ පොලිස් නිලධාරීන්ට දිරි ගැන්වීමක් කල යුතුයි (ස)

:       0       0

සුරේෂ් Friday, 16 November 2012 02:27 PM

දැන් මේ දෙන්නව නිදහස් කරගන්න කී දෙනෙක් ඉදිරිපත් වේවිද දන්නෙ නැහැ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 470 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 634 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 258 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site