අගුලාන තෙලවල පාර ද මුල්ලේරියාවේ පාරක් අලුත්වැඩියා කැර දෙන්නැයි එම පළාතේ වැසියෝ අද උදේ උද්ඝෝෂණයක් ඇරඹූහ. ටයර් ද පිළිස්සූහ.
මෙම පාරේ ගමන් කිරීම ඉතා අපහසු බවත්, තවත් කළකින් අලුත්වැඩිකා කරන බවත් විරෝධතාකරුවෝ කීහ.
පිළිස්සූ ටයර් පොලිසිය විසින් නිවා දැමීය.
2025 දෙසැම්බර් මස 18
264
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
183
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
990
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිසිය අඟුලාන ගිනි නිවයි
සෙනවි--ගාල්ල Tuesday, 25 June 2013 06:15 PM
මේකනේ වැඩේ, ටීවී පත්තරවල කියන්නේ රටේ සේරම පාරවල් හදල වගේනේ, ඉතින් මේ මිනිස්සුත් හිතනව අපේපාර විතරයි හදල නැත්තේ කියල. ඒකනිසා මේ උද්ගෝෂණ කරනව. මෙච්චර කයිවාරු ගැහුවත් දුප්පත් මිනිහෙකුට තේ දලු ගෝනියක් කරතියාගෙනයන්න බැරි පාරවල් කීයක් තියෙනවද (අ)
අසේල Wednesday, 19 June 2013 07:08 PM
රාවනා දේශය දැන් හනුමන්ගේ දේශය වෙලා. ගිනි තියලා ඔක්කොම ප්‍රශ්නවලට පලස්තර විසඳුම් ලබාගන්නේ.(නදී)
චමත් Wednesday, 19 June 2013 07:55 PM
ටයර් පුච්චනකොට කොච්චර පරිසර දූෂණයක් වෙනවද? අම්ල වැසි ඇතිවීමට ප්‍රධාන හේතුවක් වන සල්ෆර් ඩයොක්සයිඩ් වායුව අධික ලෙස නිකුත් වෙනවා ටයර් පුච්චනකොට. මේ මිනිස්සු ඕව ගැන හිතන්නේ නැනේ?(නදී)
උපාලි Wednesday, 19 June 2013 10:50 AM
එක අතකට ඉස්සර කාලේ පාරවල්වල ටයර් පිච්චෙන හැටි නිතර දැකලා අපේ ජනතාවට ඒවා නොදක ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා වගේ. අනික් අතට, පොලිසියටත් මෙතෙන්දි පුහුණුවක් ලබන්න පුළුවන් විශ්ව විද්‍යාල ළමයින්ගේ ඇඟට අල්ලන්න කලින් ටයර්වලට වතුර විදලා. (නි)
සුමිත් Wednesday, 19 June 2013 10:59 AM
ඇත්තටම හොද පුහුණුවක් හරි ඉලක්කයට වතුර විදින්න දැන් රාළහාමිලට පුළුවන් වේවි සහභාගි සියලු ජනතාවට ස්තුති (අ)
ලාල් Wednesday, 19 June 2013 11:01 AM
අදාල බලදාරීන් මෙම පාරේ යන්නේ නැද්ද.(නදී)
ගාමිණී-සිරි Wednesday, 19 June 2013 11:08 AM
නොකෙරෙන දේවල්නේ ඉල්ලන්නේ. අහවල් දේකටද අලුත් වැඩියාවන්? අධි වේගී මාර්ගයක් ඉල්ලා උද්ගෝෂණය කළා නම් හෙට ඉඳන් වැඩ.(නදි)
රන්ග ශානී Wednesday, 19 June 2013 11:18 AM
මේ මිනිස්සු මොන හිතාගෙන ද ඉන්නේ ඉල්ලන ඉල්ලන දේවල් කොහොම දෙන්නද?(නදී)
ඉෂාර Wednesday, 19 June 2013 11:51 AM
මමත් මුල්ලේරියාව නවනගරයේ වල්පොල ජීවත්වෙන්නෙ. පාරේ යන බස් එකේ යට, පාරේ වදිනවා කිව්වොත් තේරෙයිනේ තත්වේ. බට දාන්න තමා පාර කැඩුවේ. ඉක්මනට වැඩ නිමා නොකර අත ගානවා. උණ රෝහලට යන්න බැහැ. වලේ වැටිලා මැරෙන්නෙ. (නි)