IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පොලිසිය අකුලා ගනී : වෘත්තීය සමිති නායකයෝ නිදහස්

පසුගිය මැයි දිනයේ දී අධිකරණ නියෝග කඩමින් කොළඹ හයිඩ් පිටියට ඇතුළු වීයැයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩුවකින් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් සහ හෙද සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහත්වරු මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (27) නියෝග කළේය.

වග උත්තර කරුවන් මීට පෙර දන්වා තිබුණේ පසුගිය රජය සමයේ මැයි දින රැලි සඳහා පිට්ටනි වෙන් කරද්දී පොලිසිය ද පක්ෂග්‍රාහීව කටයුතු කළ බවයි.

සැකකරුවන් සම්බන්ධ පැමිණිල්ල ඉල්ලා අස් කර ගන්නා බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

 



අදහස් (0)

පොලිසිය අකුලා ගනී : වෘත්තීය සමිති නායකයෝ නිදහස්

සුනිල් ගීකියනගේ Monday, 27 April 2015 09:18 AM

එතකොට අධිකරණ නියෝග කඩ කරලා නැද්ද? එහෙම නැත්නම් ඒ අධිකරණ නියෝගේ බොරුවක්දෙ? නැත්නම් ආණ්ඩුව වෙනස් වෙනකොට පැරණි අධිකරණ තීන්දුත් වෙනස් වෙනවාද.? (දිල්)

:       0       0

දුමින්ද Monday, 27 April 2015 05:59 AM

වරද -නිවැරදි වෙනස කලින් කලට (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site