බුත්තල ප්‍රාදේශීය සභාවේ උප සභාපති සිසිර නානායක්කාර සහ පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක් පහර කෑමකට ලක්ව මොණරාගල හා බුත්තල රෝහල්වලට ඇතුලත්කරනු ලැබූහ. මේ තිදෙනා අතර ඔක්කම්පිටිය හංදියේදී ඇතිවූ ගැටුමක ප්‍රථිඵලයක් මීට හේතුවන්නට ඇතැයි අනුමාන කෙරේ.
2025 දෙසැම්බර් මස 16
21
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පොලිසියයි උප සභාපතියි ගහ ගනියි
කුරුවිට Thursday, 25 April 2013 09:32 AM
අවුරුදු සැණකෙළියක් වගේ තියෙන්න ඇති. (නි)
බොන්සෝ Thursday, 25 April 2013 09:34 AM
බලාගෙන යනකොට රටේ වැඩිහරියක් අපරාධ කරන්නේ දේශපාලකයෝනේ. රටක නීතිය අගාධයට ගිය හැටි! (නි)
උපාලි Thursday, 25 April 2013 09:57 AM
මම කලිනුත් කිව්වා පොලිසියට ගහන්න අයිතිය දීල තියෙන්නේ ඇමති පුතුන්ටයි නගරාධිපති හා ඊට ඉහල තනතුරු දරන අයටයි පමණක් බව. ඇයි මේ අයිති නැති වැඩ කරන්නේ? උප සභාපති තුමා ඉකමනට ඒ වර්ගයේ කෙනෙකුට කොක්කක් දාගන්න. (නදී)
ලාල් සුරන්ජිත් Thursday, 25 April 2013 10:46 AM
රටේ ලොකු අය වැරදි කරන අයට උදව් දිදී ඒ අය නිදහස් කරන්න අණ දෙනකොට වෙන මොන කතාද? ඔය හැමටම කළ පව් පලදේවි නිසි වෙලාවට (නි)
කීර්ති Thursday, 25 April 2013 11:03 AM
බොන්සෝට දැන්ද තේරුනේ රටේ නීතිය අගාධයට ගිය බව? (නි)
සිම්සාන් Thursday, 25 April 2013 11:08 AM
මහා දේශපාලුවෝ දන්නවා පොඩි අයට දඬුවම් කලොත්, ඒක කැරකිලා කවදාහරි එයාලටත් එයි කියලා. නැත්නම් ඔය වගේ දේවල් නවත්තන එක එච්චර ලොකු දෙයක් නෙමෙයි. (නි)
අනිල් Thursday, 25 April 2013 11:20 AM
ඔහොම යමු කොහොමත් ආශ්චර්යය කරා යන ගමනේ දී ආශ්චර්යවත් දේවල් තමා අහන්න වෙන්නේ. එළිවෙන යාමෙට හොද හොද සෙල්ලම්.(නදී)
කමල් Thursday, 25 April 2013 11:46 AM
පෑලියගොඩ පොලීසිය හැර සියළුම පොලිස් ස්ථාන වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දමන්න (නි)
දයා Thursday, 25 April 2013 12:55 PM
බලතල ආයුධ තියාගෙන ගුටි කාපු පොලිසියේ අය වහාම ගෙදර යැවිය යුතුයි. (නි)
බන්දුල Thursday, 25 April 2013 01:19 PM
ඔය දෙගොල්ලම කරන කියන දේවල් ඉතිහාසයේ ලියවෙන්න ඕනෑ. එතකොට ඒවා දකින අලුත් පරම්පරාවල් තේරුම් ගනීවි ඒ කාලේ රට පාලනය කරලා තියෙන්නේ කොහොම කට්ටියක්ද කියලා. (නි)
සදුන් Thursday, 25 April 2013 08:13 AM
ෂා ....මේක දැන් පුරුද්දකට ගිහින් වගේ (නි)
සමන් Thursday, 25 April 2013 08:34 AM
ඔහු යම් උපදෙසක් මත හෙට අනිද්දා නිදහස් වේවි. (නි)
මහී Thursday, 25 April 2013 01:35 PM
හරිම කණගාටුයි. මේකද යහ පාලනය කියන්නේ? (නි)
ප්‍රසන්න Thursday, 25 April 2013 08:36 AM
පොලිසියේ දෙන්නා ගහගෙන ඒක බේරන්න උප සභාපතිතුමා ගියාද දන්නෙ නැහැනේ. (නි)
විරාජ් Thursday, 25 April 2013 08:43 AM
කොස්තාපල්ලා දෙන්නා මාරු වෙලා යන්න බෑග් ලැහැස්ති කරගත්තා නම්.... (නි)
සිල්වා Thursday, 25 April 2013 09:17 AM
ප්‍රාදේශීසි සබාපතිලා කියන අය ගැන මුළුරටම දන්නවා. රටක නීතියක් තිබෙනවා. නිතිය කාටත් පොදුයි. උගත් සුදුසෙක් හොයාගන්න නම් ඔය තිබෙන මනාප ක්‍රමය නැති කරන්න ඕනෑ (නි)
හේරත් Thursday, 25 April 2013 09:18 AM
කවුරුත් ගහ ගන්නේ අපේ තුට්ටු දෙකට. (නි)
ගර්හාඩ් Thursday, 25 April 2013 09:27 AM
දේශපාලන හයියට පොලිසිය යටවෙලා. පොලිසියට කොන්දක් නැද්ද මේ දූෂිත දේශපාලුවන්ගේ බල බිදින්න? (නි)