(ඩි.ජී.සුගතපාල)
තිහගොඩ පොලිසියේ සැරයන්වරයකුගේ වෙඩි පහරකින් හිසට බරපතල තුවාල ලද පාසල් සිසුවාගේ ජීවිතය බේරා ගැනිමට හැකිවු බව කරාපිටිය රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා හරෂණි ඔබේසේකර මහත්මිය පැවසුවාය.
මාතර තිහගොඩ නායිම්බල පදිංචි හර්ෂ හංසක දේශාන් සිසුවා පසුගිය මස 28 වැනි දින මෙම අවාසනාවන්ත සිදුවිමට මුහුණ පා ඇත.
2025 දෙසැම්බර් මස 18
135
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිසියෙන් වෙඩි කෑ සිසුවා සාමාන්‍ය අතට
චමින්ද Sunday, 20 November 2022 07:31 PM
මේ දරුවාගේ ජීවිතය වගේම මානසික තත්වයත් යහපත් වේවා...!!!
Senerath Monday, 21 November 2022 09:24 AM
එ වෙනුවෙන් කැපවෙලා කටයුතු කල සෞඛය සේයේ සියලුම සත්පුරුශයන්ට අපෙ උපහරය.
sharm warn Monday, 21 November 2022 09:42 AM
ඒ වුනාට වසන්තලා කරලා තියෙන අපරාධ එක්ක බැලුවාම මේ වෙඩි තිවිලා මොන සරල ක්‍රියාවක්ද .මේවා ලොකුවට ගණන් ගන්න එපා කියලා තමයි මහ උන් නොකියා කියන්නේ