IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පොලිසියෙන් පොලිසියට නඩු

තමන්ට ලැබීමට නියමිතව තිබූ උසස්වීම අහිමි කිරීම සම්බන්ධයෙන්  සිය මුලික අයිතිවාසිකම් කඩ වී ඇති බව පවසමින් තමන්ට ලැබිය යුතු නියෝජ්‍ය පොලිස්පති ධූරය ලබාදීමට නියෝග කරන ලෙස ඉල්ලා  ගාල්ල දිසා භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.ඒ.ඩී.එස්.ගුණවර්ධන මහතා කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පවරා ඇත.

කොළඹ පොලිස් මූලස්ථානයේ පරිපාලන අංශයේ සේවය කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතා ජූලි 21 වැනි දින විශ‍්‍රාම යාමට නියමිත වුවත් පදනම් විරහිතව ඔහුගේ සේවා කාලය වසරකින් දීර්ඝ කිරීමට නීතිය හා සාමය ආරක්‍ෂා කිරීමේ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ඇතුළු කැබිනට් මණ්ඩලය කටයුතු කිරීමෙන් තමන්ට නියමිත සේවා උසස් වීම අහිමි කර ඇතැයි ගාල්ල දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ගොනු කළ පැමිණිල්ලේ සඳහන්ය.

 



අදහස් (0)

පොලිසියෙන් පොලිසියට නඩු

ජයසිරි Thursday, 09 July 2015 02:34 PM

පොලිසියටත් නීතිය අසාධාරණයි කියල හිතෙනව වගේයි. (බ)

:       0       0

විකුම් Thursday, 09 July 2015 11:41 PM

මෙම උසස්වීම නොදීමට හේතු තිබෙනවද? (නි)

:       0       0

විකුම් Thursday, 09 July 2015 11:44 PM

සේවා කාලය දීර්ඝ කිරීමට විශේෂ හේතු මොනවාද? (නි)

:       0       0

කැනඩා දිසා Friday, 10 July 2015 01:20 AM

මේ වගේ පහුගිය කාලයේ කොපමණ නම් දීර්ඝ කිරීම් කළාද ..? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 138 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site