IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පොලිසියෙන් කෝටියක් ඉල්ලා පෙත්සමක්

(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)

සාමාකාමී උද්ඝෝෂණයකට සහභාගී වෙමින් සිටියදී තමන්ට නිකරුනේ පොලිසිය පහර දී අත් අඩංගුවට ගත බවත් පහර දීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ වූ බවත් සඳහන් කරමින් ඊට වන්දි වශයෙන් රුපියල් කෝටියක මුදලක් ලබා දෙන ලෙස ඉල්ලා නීතිඥවරුන් දෙපළක් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් පෙත්සමක් ගොනු කරනු ලැබිණි.

ජානක අධිකාරී සහ ලක්දිනු ධීරසේකර නීතිඥ දෙපළ විසින් ගොනුකර තිබූ මෙම පෙත්සමෙහි වග උත්තරකරුවන් වශයෙන් පොලිස්පති, නීතිපති, බස්නාහිර පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති, කොටුව, මරදාන, වේල්ලවීදිය සහ කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු 10 දෙනෙක් නම් කරනු ලබා සිටිති.

 

 



අදහස් (9)

පොලිසියෙන් කෝටියක් ඉල්ලා පෙත්සමක්

කිරිපුතා Friday, 21 October 2022 08:50 AM

තම වෘත්තිය කවදත් අවභාවිතා කරන කොටසක් තමයි කළුකෝට්

:       36       80

sharm warnFriday, 21 October 2022 10:02 AM

කිරිපුතේ... ඔයා නම් පොලිසියෙන් පරිස්සම් වෙලා ඉන්නම වෙනවා.

:       27       20

විපරමා Friday, 21 October 2022 03:57 PM

කිරිපුතා කිව්වට තණකොළ කාපු කෙනෙක් වගේ? මේ අය විතරද වෘර්තිය අවභාවිතා කරන්නේ.වෙන කොපමණවත් ඉන්නවද .

:       0       1

Perera Friday, 21 October 2022 09:57 AM

කොට්ටෝරුවෝ කෙහෙල්ගස් දෙකකට කොටලා වගෙයි.

:       21       26

sharm warn Friday, 21 October 2022 10:03 AM

මේ වගේ ඒවගෙන් බේරෙන්නේ කොහොමද කියලා අපි බලමු ඉතින්.

:       16       19

BamunuarachchiFriday, 21 October 2022 11:28 AM

නඩුකාර හාමුදුරුවෝ දන්නවා පොලිසියෙන් ගැහුවානම් හාදයෝ වන්දි ඉල්ලන්න ඉතුරුවෙන්නේ නැතිබව. ඒ නිසා කේස් ඩිස්මිස් වෙනවා ෂුවර්

:       12       5

Bamunuarachchi Friday, 21 October 2022 11:26 AM

කෝටියක් මදි නැද්ද. පොලිසියට කියලා බෙල්ල කැඩෙන්න ගස්සාගෙන කෝටි පහක් විතර ඉල්ලන්න. හම්බවෙයි.

:       12       3

ලුම්බිණි Friday, 21 October 2022 12:23 PM

පොලිසියට පාඩමක් ඉගැන්විය යුතුයි.

:       2       12

ගමේ එකාලා Friday, 21 October 2022 04:12 PM

හොඳ වැඩේ..පොලිස් කියන වචනයේ තේරුමවත් නොදන්න පොලිස් කාරයෝ ඉන්නේ.. ගමේ හොරට කසිප්පු පෙරන අයගෙන් පගාව ගන්න පොලිස් කාරයොත් ඉන්නවා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 255 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site