IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පොලීසියට වෙට්ටු දමා දස දහසක් දඩ කයි

අම්බලන්ගොඩ පොලිස් අධිකාරී ඒ ආර් ප්‍රනාන්දු මහතා පදවමින් සිටි කාරයට ඉදරියෙන් හරස් කපමින් ගමන් කළ බලපිටියේ මාදුව එම් එම් මිලාන් සුසන්තට බලපිටිය මහේස්ත්‍රාත් අසංක මෝදරගම මහතා රුපියල් දහ දහසක දඩ නියම කළේය. බලපත්‍රයක් නැතිව, මත්පැන් බී යතුරුපැදිය ධාවනය කිරීමට ඔහු වැරදිකරු විය.



අදහස් (0)

පොලීසියට වෙට්ටු දමා දස දහසක් දඩ කයි

වරුණ Thursday, 22 November 2012 08:15 AM

බීලනම් දැඩි දඩුවම් දෙන්න ඕන. ආයේ බීලා වාහනයක් දිහා නොබලන්න (ස)

:       0       0

ලලිත් Wednesday, 21 November 2012 06:20 PM

ඕකනේ කියන්නේ දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග කියලා (ස)

:       0       0

බන්දුල Wednesday, 21 November 2012 06:34 PM

නියම දඩුවම, ඔය වගේ අය නිසා තමයි අනිත් අයත් අනතුරට පත් වෙන්නේ (ස)

:       0       0

රිස්වාන් - සවුදි Wednesday, 21 November 2012 06:42 PM

ගිය සතියෙත් මෙයාටම වෙට්ටුවක් දාල තිබුණා නේද? ආයෙමත් වෙට්ටුවක් දාලාද.මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

සජී Thursday, 22 November 2012 08:42 AM

දැන් ඒ මල්ලිගෙ උණ හොඳ වෙන්න ඇති (ස)

:       0       0

සරත් Wednesday, 21 November 2012 07:16 PM

අපේ රටේ නීතිය හරියටම ක්‍රියාත්මක වෙනවා නම් අද මේ වගේ ප්‍රවෘත්තියක් අහන්න ලැබෙන එකක් නැහැ. (නි)

:       0       0

කුමාරි Thursday, 22 November 2012 09:22 AM

බෙල්ල ගහලා යන වෙට්ටු දාගෙන යන දෙසපලකයන්ට මේවා නෑ . විකාර.......... (ස)

:       0       0

පිටිගල Wednesday, 21 November 2012 07:53 PM

මේචචර දෙයක් වෙලත් දඩේ මෙච්චරද? (නි)

:       0       0

අජේ Thursday, 22 November 2012 09:47 AM

මාසයක්වත් හිරේ දාන්න තිබුණා (ස)

:       0       0

සනත් Wednesday, 21 November 2012 09:40 PM

මම කලින් කිව්වේ එකසියගාණට හම්බවේවි කියලා (ස)

:       0       0

ajith Wednesday, 21 November 2012 09:53 PM

මහ උළු ගෙදර යවන්න තිබුණේ හත් අට මාසෙකට. (නි)

:       0       0

පාලිත Wednesday, 21 November 2012 10:33 PM

හොද වැඩේ ....හොද වැඩේ .... (දී)

:       0       0

නදී Thursday, 22 November 2012 11:26 AM

වෙට්ටු දාන්න ගිහින් සාක්කුවට තට්ටු වුණා නේද පුතෝ? (නි)

:       0       0

නන්දි Thursday, 22 November 2012 12:47 AM

කාට මේ වැරැද්ද කළත් ගහන්නේ මේ දඩේමද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

මුතුකුඩ Thursday, 22 November 2012 01:03 AM

පොලිසියේ ලොක්කෝ වුණාට කමක් නැහැ. කෝකටත් පරිස්සමින්. (නි)

:       0       0

ධම්මික Thursday, 22 November 2012 12:37 PM

වෙට්ටු දාන්නේ නැතුව යන විදියට ගියා නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැනේ. (නි)

:       0       0

සිල්වා Wednesday, 21 November 2012 06:00 PM

හොඳ වෙලාවට ලොකු මහත්තයෙක්ටම අහුවුණේ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 69 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 864 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site