මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය නිසා මාතලේ ලග්ගල පොලිසියට යාමට ඇති එකම මාර්ගය මඩ වගුරක් බවට පත්ව ඇතැයිද ඒ නිසා තමන් අසීරුතාවයට පත්ව ඇතැයිද ප්‍රදේශවාසීහු කියති.
පස් කපන බර වාහන එහි ගමන් කරන අතර පොලිසියට ළඟා වීමට ඇති කෙටි මාර්ගයද වසා දමා තිබීම හේතුවෙන් කිලෝමීටර් 15-20ක් පමණ දුරක් පැමිණ නැවත කිලෝමීටර් දෙකක් පාගමනින්ද පැමිණීමට සිදුව ඇතැයිද ඔවුහු ප්‍රකාශ කරති.
පොලිසියද මින් අපහසුතාවයට පත්ව ඇති බවත් දැනටමත් යතුරුපැදිවලින් ඇද වැටී පොලිස් නිලධාරීන් පස් දෙනකු තුවාල ලබා ඇතැයිද පොලිසිය සඳහන් කරයි.
අලුත් පොලිස් ස්ථානයක් ඉදිවන තුරු තාවකාලිකව සුළු පැමිණිලි විභාග කරන ස්ථානයක් හෝ පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක ඉදිකරන ලෙස ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිති.
2025 දෙසැම්බර් මස 18
158
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
956
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිසියට යන්න පාරක් නෑ
සමීතා Tuesday, 17 March 2015 04:52 AM
ඇත්තටම පොලිසියෙන් රටට වෙන සේවය ගැන බැලුවම හැමොගෙන්ම අඩු සැලකිලි (ම)
දුමින්ද Monday, 16 March 2015 03:44 PM
සමහර තැන් වලට ගියොත් එන එක විශ්වාස නෑ (අ)
බණ්ඩාර Monday, 16 March 2015 09:29 PM
ඒකත් නවතා දමන්න. තවත් 500-1000කට රැකියා නැතිවුණදෙන්. (නි)