බෙන්තර ගඟේ අනවසර වැලි ගොඩ දමන්නනන් සොයා කළ මෙහෙයුමකදී බෝට්ටු 12ක් අද අත්අඩංගුවට ගත් බවත්, සැකකරුවන් පළා ගිය බවත් පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 16
101
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
905
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පොලීසියට පීනන්න බැරිවේ
ලලිත්-දෝහා Thursday, 21 February 2013 07:45 PM
බෝට්ටු ටිකට දැන් මොකද කරන්නේ.(නදී)
කුරුවිට Thursday, 21 February 2013 03:21 PM
සැළසුමක් නැති වැඩක්. (නි)
සසිත් Thursday, 21 February 2013 03:30 PM
අපේ රටේ පොලිසියට වඩා මේ වගේ මිනිස්සු මේ වැඩ වලට දක්ෂයි වගේ. (නි)
අජිත් Friday, 22 February 2013 08:27 AM
පූගොඩ කට්ටිය හිටියානම් බෝට්ටුවක් වත් අල්ලන්න වෙන්නේ නැහැ.(නදී)
සංජු Friday, 22 February 2013 09:56 AM
මූලික පුහුනුවෙදී පිහිනීම අනිවාර්ය කරන්න..එහෙම උනානමි අල්ලගන්න තිබුනා.(නදී)