IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පොලිසියට පාට් දැමු 13 ක් අත් අඩංගුවට

ජනාධිපතිවරණ සමයේ කොළඹ, කොටහේනේදී   මහින්ද රාජපක්ෂ  හිටපු ජනපතිගේ නීති විරෝධී පෝස්ටර් ඉවත් කරමින් සිටි පොලිස් සැරයන් වරයෙකුගේ  කනට පිස්තෝලයක් තබා මරණ තර්ජන කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් 13 දෙනෙකු සැකපිට අත් අඩංගුවට ගත් බවත් තවත් 10 දෙනෙකු අත් අඩංගුවට ගැනීමට සොයන බවත්  පොලීසිය කියයි.

  පොලිස්පති යටතේ පවත්නා විශේෂ විමර්ශණ ඒකකයේ පොලිස් අධිකාරී මෙවන් සිල්වා මහතා මෙම පරීක්ෂණ බාරව සිටියි.

අත් අඩංගුවට සැකකරුවන් අතර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්ද, භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ලඟ සිට මන්ත්‍රී දුමින්ද සිල්වා ලඟට ගිය රියදුරෙක්ද සිටින බව පොලීසිය කියයි.

කොලොන්නාව උමඟිලිය ක්‍රීඩාංගනයේදී  මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ වේදිකාවක් කඩා බිඳ දැමු සිද්ධියට මේ අය සම්බන්ධයක් ඇතැයි සැක කරන පොලීසිය ඒ පිළිබඳවද පරීක්ෂණයක් ඇරඹීය.



අදහස් (0)

පොලිසියට පාට් දැමු 13 ක් අත් අඩංගුවට

අදිරි Saturday, 24 January 2015 09:01 AM

හිරුනිකත් වැඩ වගේ 9 වෙනිදා පහු වුනාට (නදී)

:       0       0

අතුල Saturday, 24 January 2015 09:14 AM

මෙයාල විතරක් නොවෙයි හොරකම් කරපු මැරකම් කරපු ස්ත්‍රී දුෂණය කරපු හැමෝවම කුදලගෙන ඇවිත් නීතිය අකුරටම ක්‍රියාත්මක කරනු (නදී)

:       0       0

මෙරිල් බාලසුරිය Saturday, 24 January 2015 12:48 PM

භාරත ලක්ෂ්මන් ළඟ ඉඳලා දුමින්ද ළඟට ගියේ මොකද දන්නෙ නැහැ (නි)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 24 January 2015 11:20 PM

නීල් , ටයර් සෑයවල් තිබුනේ නීතිය වල්වැදුන රටේනේ. මේ තියෙන්නේ විනිවිද පෙනෙන කාටත් පොදු නීතියක්. සතුටු වෙයල්ලා ඉරිසියාව අතහැරපල්ලා ........ (නි)

:       0       0

සරත් පියසේන ,පොතුපිටිය Saturday, 24 January 2015 07:17 AM

අන්න ලංකාවේ වසර 50 කට පෙර තිබුණු ශක්තිය. සිරිසේනට පින් (නදී)

:       0       0

නීල් Saturday, 24 January 2015 08:50 AM

ආයෙත් ටයර් සෑයවල් එයි වගේ මෙහෙම යනකොට. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site