IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පොලීසියට පාට් දැමු තරුණයාට වැඩ වරදී

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

අධිකරණය මගින් වරෙන්තු ලබා සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට  ගැනීමට අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන  අංශයේ පොලිස් කණ්ඩායමක් කුරුන්දන්කුලම ප්‍රදේශයේපිහිටි නිවසකට ගිය අවස්ථාවේ එම පොලිස් කණ්ඩායමේ සිටි පොලිස් සැරයන්වරයෙකු ට පරුෂ වචනයෙන් බැණ වැදී තරප්පු පෙළ න් බිමට තල්ලු කළ බව කියන තරුණයකු එම අවස්ථාවේදී ම සැක පිට අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර  කුරුන්දන්කුලම ප්‍රදේශයේ පදිංචිඅවන්හල් හිමියකුගේ පුතකු වන 25 හැවිරිදි තරුණයෙකි.

තරප්පු   බිමට තල්ලු කිරීම නිසාකකුලක අස්ථි බිඳීමකට ලක් වූ බව කියන පොලිස් සැරයන්වරයා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බව පොලීසිය සඳහන් කරයි.

අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේස්ථානාධිපති පොලිස් පරීක්ෂක සරච්චන්ද්‍ර මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් වරෙන්තුකරු අත්අඩංගුවට ගැනීමට ඔහු සිටින නිවෙසට ගොස් නිවස සෝදිසි කරමින් සිටින අතරවාරයේ සැකකාර තරුණයා එම නිවසට පැමිණ ඇතැයි පොලීසිය පොලිසිය කියයි.



අදහස් (1)

පොලීසියට පාට් දැමු තරුණයාට වැඩ වරදී

Perera Sunday, 15 October 2023 10:05 AM

රටේ බොහෝ දෙනා දැන් පොලිසියට ගරු කරන්නේ නැහැ පොලිසිය කරන කුජීත වැඩ නිසා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 183 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site