IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පොලිසියට දැමූ වෙට්ටුව හරහට හිටී

නතර කරන ලෙස අණකළ විට පොලිසියට වෙට්ටුවක් දමා පලා ගිය කුලී මෝටර් රථයක් පානදුර ජනප්‍රිය මාවතේ දමාගොස් තිබියදී සොයාගත් පොලිසිය එම කාරය පැදවීයැයි කියන අඟුලානේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සොයයි.

ඔහු මත්කුඩු ප්‍රවාහනයට සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසයි.

මෙම කාරය කුලියට ගත් පුද්ගලයාද අත්අඩංගුවට ගනු ලැබ සිටී.



අදහස් (0)

පොලිසියට දැමූ වෙට්ටුව හරහට හිටී

මොහොමඩ් Sunday, 20 September 2015 12:52 PM

කුඩුත් වාහනේ තියෙන්න ඇති. ඒකනේ වෙට්ටුව දැම්මේ. මොවුන් අල්ලා දඬුවම් දියයුතුයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 359 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site