IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පොලීසියට තව රාජකාරීයක්

බස්නාහිර හා දකුණු පළාත් සභා ඡන්දයේ නීතී විරෝධි පෝස්ටර්,බැනර් හා කටවුට් ගලවා ඉවත් කිරීම පොලීසිය අද ඇරැඹිණී.ඡන්ද මධ්‍යස්ථාන ආසන්නයේද ප්‍රසිද්ධ ස්ථානවලද තිබු එම ප්‍රචාරක දැන්වීමි  ඉවත් කැරිණි.

 

 

 

 

 

 



අදහස් (0)

පොලීසියට තව රාජකාරීයක්

චතුර Saturday, 29 March 2014 09:24 AM

මගෙ නම් මතය ඕකට කියන්නේ හොඳම වැඩේ කියලා කියන එකයි. පවු රාළහාමිලා. එයාලමයි ඒවා ගහන්න දෙන්නෙත්, ඒ අයව රකින්නෙත්. අන්තිමට එළුවගෙ වැඩෙත් එයාලටමයි. මොනවා කරන්නද? (නි)

:       0       0

අනුර ශාන්ත Friday, 28 March 2014 12:36 PM

මේවායින්ම පේනවා පොලිසියට ගිය කල.(නදී)

:       0       0

රත්නසිරි Saturday, 29 March 2014 03:24 PM

සෑම නගරයකම දැන්වීම් ඇලවීමට දැන්වීම් පූවරු දෙකක් වත් සකසා දිය යුතුයි. එකක් සාමන්‍ය ජනතාවගේ දැන්වීම් අනික රජයේ. දැන්වීම් සෑම තැනම ඇල වීම පරිසරය අවලක්‍ෂණය, පරිසරදුෂණය, දැඩිවියදම් අවම කරගත හැකියි. දැන්විමේ අයිතිකරු සම්පූර්ණ වග කිවුතුයි. (දී)

:       0       0

මහින්ද ඉතාලිය Friday, 28 March 2014 01:44 PM

පොලිසියට ගිය කල,,,,, (ස)

:       0       0

හැරල් Saturday, 29 March 2014 08:45 AM

වැරදිකාරයාගේ මුහුණ ඔතන තියනවනේ.අල්ලලා හිරකරන්න. ඒක කරන්න බැහැ කියන්නේ රටේ නීතිය දේශපාලුවන්ගේ කියන එකයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 523 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site