IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පොලිසියට තර්ජනය කළැයි රියදුරා රිමාන්ඩ්

බොරලැස්ගමුව පොලිසිය අසල වැඩබිමක සිවිල් ආරක්ෂක බලකායේ සේවකයන් එහි වැඩ ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව සිද්ධියකදී පොලිසියට තර්ජනය කළැයි ඒ.ඩබ්ලිව්. නිශ්ශංක නම් රියදුරෙක් ගංගොඩවිල මහේස්ත්‍රාත් අනුෂ්ක සෙනෙවිරත්න මහතා විසින් ලබන 13 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

ඔහු පළාත් සභා මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක මහතාගේ රියදුරාය.

 

 



අදහස් (0)

පොලිසියට තර්ජනය කළැයි රියදුරා රිමාන්ඩ්

කිංග්ස්ලි Sunday, 11 January 2015 06:46 AM

රියැදුරාව අත් අඩංගුවට ගැනීම ප්‍රමාණවත් නොවේ. නිල ඇඳුමෙන් සිටි පොලිස් නිලදාරියට පහර දුන් පුද්ගලයා තරාතිරම නොබලා අත්අඩංගුවට ගත යුතුයි. එයයි නියම යහපාලනය. යු.එන්.පී මන්ත්‍රීලගේ සහ හිටපු අයියලගෙයි වෙනසක් නැහැ වගෙයි. (නදී)

:       0       0

දුෂාර Sunday, 11 January 2015 07:19 AM

කටුකන අයටත් ලොක්කන්ගේ උන බෝවෙනවා. මේක වසංගතයක් වෙන්න දෙන්න බෑ. පිස්සු බලු එන්නත දීලවත් හොඳ කරන්න වෙනවා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 146 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site