(ෂේන් සෙනෙවිරත්න)
ගජමුතු දෙකක් රුපියල් කෝටි දෙකකට අලෙවි කිරීමට සැරසුණු සිව් දෙනකු මහනුවර නගරයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
යුද හමුදා බුද්ධි අංශයට ලැබුන තොරතුරකට අනුව පොලිස් විශේෂ අපරාධ අංශයේ සහය ඇතිව වැටලීම සිදුකොට සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ .
පොලිස් උපාය දූතයන් යොදා ගජමුතු දෙක මිලදී ගැනීම සඳහා සැරසෙන මුවාවෙන් ගජමුතු දෙක සහ සැකකරුවන් හතර දෙනා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ .
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 24 සහ 26 වයසේ පසුවන මහනුවර කිරිබත්කුඹුර ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් ගජමුතු 2 දෙක මොණරාගල ප්‍රදේශයෙන් තමන්ට ලැබුණු බව සැකකරුවන් පොලිසියට පවසා තිබේ .
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
පොලිසියට ගජමුතු විකුණන්න ගිහින් අමාරුවේ වැටේ