ගාල්ල යක්කලමුල්ලේදී සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරීන්ට කඩුවකින් කෙටීමට තැත් කළ බව නියන පුද්ගලකයකු පොලිස් වෙඩි පහරින් තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කරනු ලැබීය.
2025 දෙසැම්බර් මස 18
158
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
956
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිසියට කඩුවෙන් කොටන්න ආ සැකකරුට වෙඩි
රංජනී Sunday, 26 May 2013 01:23 AM
මේ ඇත්තමද? බොරු වෙන්නත් බැහැ. කඩුව මිනිහ ළග තියෙන්නේ ඇතිනේ.(නදී)
උපාලි Sunday, 26 May 2013 04:51 AM
අවුරුදු 30 කට විතර කලින්, බලපිටිය පැත්තේද කොහෙද පොලිසියකට අල්ලාගෙන ආපු ටිකක් ප්‍රසිද්ධ මනුස්සයෙක් පොලිසියේ ඉන්ස්පෙක්ටර් මහත්තයාගේ මේසේ ළඟ තිබුන පරණ මලකඩ කඩුවක් එක පාරටම ඇදල අරන් කෙටුවා. ඒ මහත්තයාගේ උර හිසත් කැපිල තුවාල උනා. පවු. හොඳ වෙලාවට ඉන්ස්පැක්ටර් මහත්තයට පුළුවන් උනා ඒ මනුස්සයට මැරෙන්න වෙඩි තියන්න. ඒත් ඉන්ස්පැක්ටර් මහත්තයව උසාවි දැම්ම මනුෂ්‍ය ඝාතනයට චෝදනා කරලා. නීතිපති තුමා කාරුණිකව උපදෙස් දීල ඒ මහත්තයව බේර ගත්තා. මට මේ නිකම් මතක් උන හින්දයි කිව්වේ.(නදී)
පෙරේරා Sunday, 26 May 2013 08:20 AM
මෙයා මේකෙන් බේරුනොත් කුඩුවේ එල්ලිලා මැරිලා ඉඳීවි.(නදී)
බිමල් Saturday, 25 May 2013 04:44 PM
පෝලිස්පති තුමාගේ අණ අකුරටම ඉටුකරපු නිලධාරියෙක්.(නදී)
චතුල වෙරෝනා Saturday, 25 May 2013 04:57 PM
වෙඩි තියල කඩුව අතට දුන්න වෙන්නත් පුලුවන් (ස)
මදනායක Saturday, 25 May 2013 04:55 PM
සුවර් ඒකටම කඩුෙවන් කොටන්න ආවද ? (ස)
ප්‍රේම් Saturday, 25 May 2013 05:42 PM
හරියටම හරි.(නදී)
හේරත් Saturday, 25 May 2013 05:46 PM
මහා බල කඩුවක් වගෙයි පේන්නේ.(නදී)
රත්න Saturday, 25 May 2013 05:56 PM
පොලීසිය ගැන ජනයාගේ මතය ප්‍රතිචාරවලින් පෙනෙනවා නේද පොලිස්පති තුමෝ?(නදී)
තබුක් සිල්වා Sunday, 26 May 2013 12:27 AM
කොහොමද අපේ වාස් ගුණවර්දන මතාගේ අවවාදය. පොලිසියට දීපු අවියෙන් අකුරට රාජකාරිය කරලා, පාතාලය නැති කරන්නම ඕනේ. නියම විසදුම ජයවේවා අපේ පොලිසියට.(නදී)
දිසානායක Saturday, 25 May 2013 06:42 PM
පොලිසියද, කතා කරන්න එපා.(නදී)
ජීවක Sunday, 26 May 2013 12:33 AM
මොක උනත් කමක් නැහැ ඔලු කටු කුඩු වෙන්න තියන්න ඕනේ පොලිසියේ නම්බුවට කඩුවෙන් කොටන්න එනවට. හා නැද්ද මම අහන්නේ.(නදී)
ආනන්ද ආර් Saturday, 25 May 2013 06:49 PM
ගිනි අවියක් අතේ තිබෙන පොලිස් නිලධාරියෙකුට කඩුවකින් කෙටීමට තැත් කලානම් ඔහුගේ මානසික තත්වය ගැනත් විමසා බැලිය යුතුයි.(නදී)