නුවරඑළිය හා වලපනේ පොලිස් ප්‍රධානින් පිරිසකට සිංහල අවුරුද නිමිත්තෙන් “හැම්පර් මළු” යෝජනාවක් ඇතැයි ද එක් හැම්පරයක වටිනාකම රුපියල් පන්දහසක් බවද පොලිස් ආරංචි කියයි. මෙවැනි තැගි පෙට්ටි 30කට ආසන්න ප්‍රමාණයක් දැනටමත් සුදානම් කර ඇති බව ද දැනගන්නට ඇත.
2025 දෙසැම්බර් මස 16
14
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පොලිසියට අවුරුදු හැම්පර් ?
මහින්ද ආර් කිතුල්ගොඩ Sunday, 12 April 2015 12:29 PM
වසරක් ගෙවී ....නවසරක් පැමිණේවා ....සාමය සතුට රට සිව්කොන පැතිරේවා... පැමිණි නව වසරේ කිරිපැණි ඉතිරේවා ......හැම්පර් අනුහසින්... ජම්පර් ..නොලැබේවා....(බ)
සෙලිනා Tuesday, 14 April 2015 02:14 PM
ස්තුතියි මහින්ද ආර් අලුත් අවුරුදු දවසේ අපිව හිනැස්සුවාට. ඔබට සුබ නව වසරක් හොඳේ! (නි)
රුවන් Sunday, 12 April 2015 06:00 AM
කව්ද යෝජනා කරලා තියෙන්නේ ඒ පැත්තේ හෝටල් හිමියොද?(නදී)
සුනීතා Sunday, 12 April 2015 07:53 AM
ඉතින් ඔය හැම්පර්වලට ගෙවන්නේ කවුද? පොලිසියේම සුළු නිලධාරින්ද නැත්නම් පළාතේ ව්‍යාපාරිකයන්ද, එහෙමත් නැත්නම් වෙන කවුරුන්ද? ඔවුන් කැමැත්තෙන්ද ගෙවන්නේ නැත්නම් කරගන්න දෙයක් නැතිකමටද? මෙය නීතිගරුකද? පොලිසියේ සහ අමාත්‍යංශයේ මහ පුටු මේ ගැන මොකද කියන්නේ? ප්‍රශ්න ගොඩයි.(නදී)
ප්‍රකාශ් Sunday, 12 April 2015 11:23 AM
අර බාර් එකෙන් බෝතලය බැගින් දමාවි (නදී)